• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හිතවත්කම් මත නිවාස, ආධාර, රැකියා බෙදු යුගය අවසන් බව මන්ත්‍රී ප්‍රේමලාල් කියයි

19 February 2020
in දේශීය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter

සෞභාගයේ දැක්ම වැඩපිළිවෙල අනුව දේශපාලනික හිතවත්කම් මත නිවාස, ආධාර, රැකියා බෙදු යුගය අද අවසන් කර තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ බලන්ගොඩ ගෝල්ඩන් සන්සිටි උත්සව ශාලාවේදී පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහනයට ක්‍රීයාකාරීව දායක වූ ජනතාවට ස්තූතිය පලකිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උත්සවය අමතන අවස්ථාවේදීය.

එහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ දුප්පත් පවුල් වල දරුවන් අද තීරණය කරනු ලබනුයේ දේශපාලන අධිකාරිය නොව රාජ්‍ය නිලධාරීන් බවත් ඒ සදහා ඔවුන් සතු දත්ත පදනම් කර ගන්නා බවයි.

එය දියුනු දේශපාලනික සංස්කෘතියක් රට තුල ඇති කිරීමට බලපාන බවත් එය සියලුම අංශ එක හා සමානව දියුණු කරවීමට සෘජුව බලපාන බව හෙතෙම පැවසිය.

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ” රට පැහැදිලිව ඉදිරිටය යන්න නම් 3/2 බලයක් සහිත පාර්ලිමේන්තුවක් අපි පත්කරගත යුතුයි. ඒ සදහා පෙල ගැහෙන්න. මගේ දේශපානය තුල බොරැ පොරොන්දු නැහැ. එහෙම පොරනේදු දීල ජනතාව රවට්ටන පුරැද්දක් මට නැහැ. බැරි දේ බෑ කියනව මිස බොරැ පොරොන්දු දීල ජනතාව රවට්ටන්නේ නැහැ. ඒ වගේම එක්තරා සංවිධානාත්මක කණ්ඩායමක් මේ දින වල මාව දේශපාලනික වශයෙන් පසු පසට තල්ලු කිරීම සදහා මඩ ව්‍යාපාරයක් ආරම්භ කරල තියෙනවා. මම ඒ අයට වගකීමෙන් කියන්න කැමති 2010 වර්ෂයේ මම සෘජු හෝ වක්‍රාකාරයෙන් සම්බන්ධ උන පතල් කර්මාන්තයේ සියලුම පතල් නවතා දැම්මා. මම පරිසරයට ආදරය කරන ඒ වගේම පරිසර රැක ගැනීමේ බලවත් උවමනාවක් මට ඇති නිසයි. මේ වන විට ගංගා ඇල දොල ආශ්‍රිතව සිදුවන පතල් කර්මාන්ත මාගේ අනු දැනුම ඇතිව ක්‍රියාත්මක වන බවත්, එම පරිසරික හානි මා දැනුවත්ව සිදුවන කියල ඒ අය ප්‍රචාරණය කරනව. මා කියන්න කැමතියි කිසිදු පතලක් මාගේ නමින් හෝ මාගේ අනුබල ඇතිව ක්‍රියාත්මක නොවන බව. ඒවාට කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් කිව යුතුයි. පරිසරයට ස්භාවධර්මයට ආදරය කරන කෙනෙකු ලෙස පරිසර විනාශයට අකමැති බවත් විශාල වශයෙන් පරිසර විනාශ කරන සියලු දෙනාටම සාධාරනව නීතිය ඉෂ්ඨ වනු ඇති බවත් දැන් රටේ නීතිය සැමට සමාන බවත් පවසන ලදි. ඒ වගේම රට දියුණු කිරීමට නම් තරැණ තිරැණියන් වෘත්තීය නිපුණතාවයක් ලබා ගැනීම වැදගත් බවත්, ඒ පුහුණු ශමය විදේශ ගත වීම මගින් රටට විශාල විදේශ විනිමයක් ලැබෙන අතරම මැද පෙරදිග දුක් විදින දුප්පත් දෙමාපියන් විදේශ ගත වීම කමානුකලව අවසන් කල හැකි බව” යැයි පැවසීය.

මෙම අවස්ථාවට බලංගොඩ ප්‍රාදේශයේ ප්‍රාදේශීය දේශපාලඥයින් ඇතුලු විශාල පිරිසක් සහභාගීවිය.

දිලිනි සමන්මලි 

Post Views: 24
Previous Post

රජයේ විශ්‍රාමිකයින්ට ගමන් ආසන වෙන් කිරීම Online ක්‍රමයට ලබා දීම අද සිට

Next Post

එජාපයට හංසයාගෙන් එන්න බැරි වෙයි

editor

editor

Next Post

එජාපයට හංසයාගෙන් එන්න බැරි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

6 September 2026
කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට  අද අත්පුඩි ගහනවා

කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට අද අත්පුඩි ගහනවා

6 September 2026
රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

6 September 2026
ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

6 September 2026

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

7 September 2026
අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

අපේක්ෂා රෝහලේ පිළිකා ඖෂධ හිඟය උග්‍ර වෙයි…

7 September 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

7 September 2026
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

7 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved