අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සියලුම සෙසු ආනයනික භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට තීරණය කර ඇති බව රජය පවසයි.
අද (02) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ශක්තිමත් දේශිය නිෂ්පාදනය ඉහළ දැමීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.
දිලිනි සමන්මලි
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved