27 April 2024
#දේශීය

ශක්තීමත් දේශිය නිෂ්පාදනයක් ඇති කිරීමට ආනයනික භාණ්ඩ අත්හිටුවයි

අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සියලුම සෙසු ආනයනික භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට තීරණය කර ඇති බව රජය පවසයි.

අද (02) පෙරවරුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ ශක්තිමත් දේශිය නිෂ්පාදනය ඉහළ දැමීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

 

දිලිනි සමන්මලි

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *