නාවික හමුදාව කොවිඩ් මර්දන කටයුතුවලින් මුළුමනින්ම බැහැර ව ඇති බව ට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව නාවික හමුදා විසින් නිවේදනයක් එක් කරමින් සඳහන් කරයි.
එසේ ම එම නිවේදනය වැඩිදුරටත් දැක්වෙන්නේ අසත්‍ය ප්‍රචාර නිකුත් කරන පාර්ශවයන්ට එරෙහි ව නීති ක්‍රියාමාර්ග ගැනීමටත් කටයුතු කරන බවයි.
මෙය සම්බන්ධව නාවික හමුදාව නිකුත් කර ඇති නිවේදනය පහත දැක්වේ