• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් හමුවේ ක්ශේත්‍ර රාජකාරී කරන නිලධාරීන්ට අමතර දීමනාවක්

6 May 2020
in දේශීය

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රාජකාරියේ නිරතව සිටින රජයේ ක්ෂේත‍්‍ර නිලධාරීන් සදහා ගමන් වියදම් ඇතුලු  අමතර දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇති අතර ඒ ඒකාබද්ධ කැබිනට් සංදේශයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිකර දෙමින්ය.

 
මෙම ඒකාබද්ධ කැබිනට් සංදේශය  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය  ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ කෘෂිකර්ම මහවැලි සංවර්ධන හා අභ්‍යන්තර වෙළෙද අමාත්‍ය  චමල් රාජපක්ෂ  ඉදිරිපත් කර ඇත.

ඒ අනූව සම කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන පවසා සිටියේ ග‍්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සදහා මෙම දීමනාව හිමිවන බව ය .
 
මෙම නිලධාරීන්ට ඉන්ධන දීමනාව ලෙස රුපියල් 450 ක්ද, වෙනත් වසමක වැඩ බලන්නේ නම් තවත් රුපියල් 150ක් සමග රුපියල් 600ක් ද, දුරකතන දීමනාව ලෙස රුපියල් 100ක් සහ ගමන් වියදම් ලෙස රුපියල් 1200ක් ද වශයෙන් අමතර දීමනාවක් හිමිවන බවත්   කීවේය.
 
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මෙම නිලධාරීන් කරන සේවය අගයමින් මෙම දීමනාව ගෙවන බවද ඔහු පැවසීය.

Post Views: 7
Previous Post

නාවික හමුදාව අඛණ්ඩව කොවිඩ් මර්දනයේ !

Next Post

ජනාධිපතිට හිතේ හැටියට මුදල් වියදම් කරන්න අයිතියක් නෑ -ජවිපෙ සුනිල් කියයි

editor

editor

Next Post

ජනාධිපතිට හිතේ හැටියට මුදල් වියදම් කරන්න අයිතියක් නෑ -ජවිපෙ සුනිල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved