2019 වර්ෂය සඳහා නිකුත් කර ඇති හැඳුනුම්පතෙහි වලංගු කාලය 2020 ජුලි මස 15 දින දක්වා දිර්ඝ කිරීමට තීරණය කළ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2020 වර්ෂය සඳහා ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් මේ දක්වා හැඳුනුම්පත් නොලැබී ඇති මාධ්‍යවේදීන්ට සිය රාජකාරි කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යාමට තවදුරටත් හැකියාව පවතින බවයි.
දිලිනි සමන්මලි