27 April 2024
#දේශීය

රාජිතගේ ඇප නියෝගය අවලංගුයි ..

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ඇප නියෝගය අවලංගු කිරීමට මහාධිකරණය නියෝග කර තිබේ.

ඒ , හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගය ප්‍රතිශෝදනය කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනුකළ ප්‍රතිශෝදන අයැදුම සම්බන්ධ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේය.

 

 

 

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *