• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇවන්ඩ්ගාඩ් සභාපතිගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

28 May 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

දේශපාලන පළිගැනිම් පිළිබඳ සොයා බැලිමේ ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (26) සාක්ෂි ලබා දෙමින් ඇවන්ඩ්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාපති ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකර ඇත.

ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් ලබා දුන්නේ යැයි  දිවුරුමක් දෙන්නේ නම් තමාව සියලු නෛතික ක්‍රියාමාර්ගවලින් නිදහස් කරන බවට අල්ලස් හෝ දුෂණ විමර්ෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තමාට පැවසු බවය්.

2015 ජනවාරි 08 වැනිදා සිට 2019 නොවැම්බර් 16 දක්වා කාලසිමාව තුළ සිදුවුවා යැයි කියන දේශපාලන පළිගැනිම් පිළිබඳ පරික්ෂා කර තොරතුරු ලබා ගැනිම සඳහා වන ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව හමුවේ ඇවන්ට්ගාඩ් මෙරිටයින් සර්විසස් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පෙනී සිටි අතර ඒ ඔහු  සිදු කරන ලද ලිඛිත පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබා දිමටය.

තමාගේ ව්‍යාපරය තුළින් මසකට මිලියන 500 ක ආදායමක් මෙරට රැගෙන ආ අතර 4500 කට වැඩි ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබා දුන් බව නිශ්ශංක සේනාධිපති මහතා කොමිසමට පැහැදිලි කළේය.

කෙසේ වෙතත් 2015 ජනවාරි මස 08 වැනි දින යහපාලන රජය පත් විමෙන් දින 10කට පසුව එනම් ජනවාරි මස 18 වැනි දින ගාල්ල වරාය පොලිස් ස්ථානය විසින් ගාල්ල වරාය අසල නැංගුරම්ලා තිබු ඇවන්ගාඩ් සමාගමට අයත් එම්.වි මහනුවර පාවෙන අවි ගබඩාව පරික්ෂා කළ බවත් ඒ සඳහා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට නීති විරෝධි අවි ගබඩාවක් පවත්වාගෙන යාම යටතේ කරුණු වාර්තා කරමින් සිටි බවත් නිශ්ශංක සේනාධිපති මහතා පැවසුවේය.

කෙසේ වෙතත් ගාල්ල පොලිසිය විසින් පළමුවරට ඇවන්ට්ගාඩ් නෞකාව පරික්ෂා කිරිමට අදාළව ගාල්ල මහේස්තාත් අධිකරණය හමුවේ ගොනු කළ පළමු බි වාර්තාවට අදාළව වසර 5ක් ගත වි මේ මොහොත වන විටත් කිසිඳු සැකකරුවෙකු නම් කර නොමැති බව නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා කොමිසමට පෙන්වා දුන්නේය.

එසේම එවකට ගාල්ල ප්‍රෙද්ශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඒ.ඩි. ගුණවර්ධන මහතා එවකට අමාත්‍යවරයෙකුව සිටි රාජිත සේනාරත්න මහතාව පෞද්ගලිකව හමුවි උපදෙස් ලබා ගැනිමෙන් අනතුරුව ඇවන්ට්ගාඩ් නෞකාව අභූත නෞකාවක් ලෙස හඳුන්වමින් තවත් බි වාර්තාවක් ගොනු කර ඇති බව ද ජනාධිපති නිතිඥ වරයා පැවසුවේය.

මෙකි තමන්ට විරුද්ධව දේශපාලන පලිගැනිම් සිදුවයේ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව යම් නඩු කටයුත්තකට අලලා සිරගත කිරිමට බව නිශ්ශංක සේනාධිපති මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

එවකට අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනාරාල්ව සිටි දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තමන්ව ගෙන්වා ඇවන්ට්ගාඩ් සිදුවිම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මුදල් ලබා දුන්නේ යැයි සඳහන් කර දිවුරුමක් දෙන්නේ නම් සියලු නෛතික ක්‍රියාමාර්ගවලින් තමාව නිදහස් කරන බවට පැවසුවේ යැයි සේනාධිපති මහතා කොමිසම හමුවේ අනාවරණ කළේය.

කෙසේ වෙතත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් පසුකලක දිල්රුක්ෂි ඩයස් තමා අමතා සමාව ඉල්ලු බව ද දේශපාලනික බලපැම් මත තමන්ට සහ ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු පැවරු බව ද සඳහන් කළ බවත් ඔහු සඳහන් කළේය.

Post Views: 1
Previous Post

නාවික හමුදා නිලධාරින් 51 කට කොරෝනා රෝගීය ආසාදනය වෙයි

Next Post

කුඩු නිසා ශෙහාන්ට ක්‍රිකට් තහනම්

editor

editor

Next Post

කුඩු නිසා ශෙහාන්ට ක්‍රිකට් තහනම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025

Recent News

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

සහන ක‍්‍රමයට හෝ සහල් ලබා දෙන්න – සීලරතන හිමිගෙන් ඉල්ලීමක්

2 July 2025
සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

සබරගමුවේ අඩු ආදායම්ලාභීන්ට නිවාස ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක්…

2 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

ආණ්ඩුව පවත්වාගෙන යන්න බොරු කරනවා – නාමල්

2 July 2025
ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

ට්‍රම්ප් ගෙන් අලුත් සුවඳක් !

2 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved