• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රථ වාහන දඩ මුදල් තැපැල් කාර්යාල වෙත ගෙවන්න අතිරේක සහන කාලයක්

18 June 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා පොලිසියි විසින් 2020 පෙබරවාරි මස 16 දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති එහෙත් කොරෝනා වෛරසය හමුවේ ගෙවීමට නොහැකි වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට ජුනි 30 වනදා දක්වා සහන කාලයක් ලබා දීම රජය විසින් කටයුතු කර තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ 2020 පෙබරවාරි මස 16 සිට නිකුත් කර ඇති ගෙවීමට සම්මත කාල සිමාව ඉක්මවා ඇති දඩ පත්‍රිකා අතිරේක දඩ මුදලක් සමඟ ගෙවීමට මහජනතාවට හැකියාව පවතිනු ඇති බවයි.

එම දඩ මුදල් දිවයින පුරා ඕනෑම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවීමට අවස්ථාව සලසා ඇති බව තැපැල්පතිවරයා එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Post Views: 7
Previous Post

තේ අපනයනට අයකරන රු.3.50 බද්ද මාස 06ට තාවකාලිකව අත්හිටුවයි

Next Post

ලෝක කුසලානය පාවා දුන්නේ කවුද? මහේල … මහින්දානන්දට අභියෝග කරයි

editor

editor

Next Post

ලෝක කුසලානය පාවා දුන්නේ කවුද? මහේල ... මහින්දානන්දට අභියෝග කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

3 February 2026
නව විගණකාධිපති ලෙස  සමුදිකා ජයරත්නට  ව්‍යවස්ථා සභාවේ  ඒකමතික අනුමැතිය

නව විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්නට ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

3 February 2026
නව විගණකාධිපති පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවෙයි

නව විගණකාධිපති පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවෙයි

3 February 2026
2030 වන විට 70%ක ඉලක්කය සපුරන  පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

2030 වන විට 70%ක ඉලක්කය සපුරන පුනර්ජනනීය බලශක්ති සංවර්ධන සැලැස්මට කැබිනට් අනුමැතිය

3 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

නීතිඥ සංගමයේ සභාපති ලෙස රජීව් අමරසූරිය යළිත් පත්වෙයි

3 February 2026
නව විගණකාධිපති ලෙස  සමුදිකා ජයරත්නට  ව්‍යවස්ථා සභාවේ  ඒකමතික අනුමැතිය

නව විගණකාධිපති ලෙස සමුදිකා ජයරත්නට ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය

3 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved