• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගොවියාට සුරක්ෂිත අනාගතයක් – ජනපති නුවරඑළියේ දී කියයි

21 July 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

එළවළු ගොවීන්ට සුරක්ෂිත අනාගතයක් උදාවන අයුරින් සිය අස්වැන්න සඳහා නිසි මිලක් ලබාගත හැකි ක්‍රමවේදයක් සකසන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එළවළු, පළතුරු සහ සෙසු භෝග දිවයින පුරා බෙදාහැරීම ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම ආරක්ෂාවන අයුරින් විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (21) නුවරඑළිය දිස්ත්‍රික්කයේ පැවැති ජනහමුවට සහභාගී වෙමින්.

රාජ්‍ය බැංකු ණය සම්පාදනය තමන්ට සහනයක් සැලසෙන පරිදි ඉටු නොවන බව ද ගොවිහූ ජනාධිපතිවරයා සමග පැවසිය. නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය ආයතනවල පුරප්පාඩු රැසක් පවතී. ඒවාට පත්ව එන පිරිස් කෙටි කලකින් මාරුවීම් ගෙන වෙනත් පළාත්වලට යති. මේ නිසා ප්‍රදේශයේ ජනතාවට සිය අවශ්‍යතාව ඉටුකර ගැනීමේ දී මහත් ගැටළුවක්ව ඇතැයි ඔව්හු ජනාධිපතිවරයා දැනුවත් කළහ.

පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණය සංවර්ධනය කර, එය පාසල සමග යා කරමින් පාලමක් ඉදිකර දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ජනාධිපතිවරයා යුද හමුදාපතිවරයා වෙත යොමු කළේය. හෙටම ඒ ගැන සොයා බැලීමටත්, කඩිනමින් ඉල්ලීම ඉටුකරදීමටත් පියවර ගන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ප්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කළ ගැටළු කඩිනමින් විසඳීමට ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.

Post Views: 6
Previous Post

සමෘද්ධි ලාභීන්ට සහන ණයක්

Next Post

රිෂාඩ්ට 27 වනදා CID පෙනී සිටින්නැයි නියෝග

editor

editor

Next Post

රිෂාඩ්ට 27 වනදා CID පෙනී සිටින්නැයි නියෝග

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්‍රං මිල වේගවත් වෙයි

රත්‍රං මිල වේගවත් වෙයි

16 October 2025
හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

16 October 2025
‘ආ කෙල්ලේ කොහොමද?  – ඕලුගල සර්!

සෙව්වන්දි සොයා රහසේම ගිය ක්‍රියාන්විතයේ තවත් කතා

16 October 2025
මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

මාධවීට මිලියන 100ක එන්තරවාසියක් ගැහුවේ ඇයි ?

16 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්‍රං මිල වේගවත් වෙයි

රත්‍රං මිල වේගවත් වෙයි

16 October 2025
හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

හංසමාලිගේ ක්‍රීම් එක ආරක්ෂිත ද නැද්ද? පරීක්ෂණය කරන්න අධිකරණයෙන් නියෝග

16 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved