• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනිල්, ශවේන්ද්‍ර ටීවිවල නැති නිසා කොරෝනා අමතකයි – මහින්ද දේශප්‍රිය කියයි

31 July 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගත තත්ත්වය තවමත් ලෝකයෙන් තුරන් වු නොමැති වුවත් මෙරට පැවැත්වෙන මැතිවරණය නිවැරදි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ සංවාදයට එක්වෙමින් සභාපතිවරයා කියා සිටියේ සෞඛ සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය මගින් කොරෝනා සම්බන්ධයෙන් ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් කොරෝනා රෝගය තිබු ජනතවාගේ බය ගිලිහි ඇති බවයි.

ඔවුන් බලෙන් හෝ මාධ්‍ය වෙත ගෙන්වා මේ රෝගය සම්බන්ධව ජනතාව දැනුවත් කළ යුතු බව සභාපතිවරයා අවධාරණය කළේය. අද වන විට එකට මගුල් ගෙදර නටන්න හැකිනම් මලගෙවල්වල යාමට පුලුවන්නම් ඡන්දය භාවිතා කිරීමේදී කොරෝනා වැලදේවි යැයි පැවසිම සම්පුර්ණයෙන් අසත්‍යයක් බව හෙතෙම පැවසිය.

කෙසේ නමුත් නිවැරදි සෞඛ්‍ය පිළිවෙත අනුගමනය කර නිසි වේලාවට ඡන්ද පොලට පැමිණ තමන්ට නොමිලේ ලැබෙන අයිතිය භුක්ති විදින ලෙස මහින්ද දේශප්‍රිය මහතා ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මෙවර මැතිවරණයෙ මෙන්ම පැවැත් වු සියළු මැතිවරණවලදී හොර ඡන්ද භාවිතය සම්බන්ධයෙන් හා හොර ඡන්ද දැමීමට හැකියාවත් ඇති බවත් එය වලක්වා ගැනීමට CCTV කැමරා පද්ධතියක් සවි කිරීම වඩාත් සුදුසු බව දේශපාලන පක්ෂයක් විසින් සිදු කල ඇති යෝජනාව සම්බන්ධයෙන් TTVnews.lk වෙබ් අඩවිය කල විමසා සිටියා. එයට පිළිතුරු දුන් මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේ එවැනි හොර ඡන්ද භාවිතා කිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බවයි. එසේ සිදුවන්නෙම් එය අදුර්ශමාන බලවේගයකින් ඡන්ද පෙට්ටියට රිංගා සිදු කල යුතු බව හෙතෙම පැවසිය.

TTVnews.lk වෙබ් අඩවිය සමඟ සිදු කල සම්පුර්ණ සංවාදය අපගේ යුටියුබ් නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

මෙතනින්

Post Views: 2
Previous Post

මේඩ් ඉන් ශ්‍රී ලංකා යුගය අපි නිර්මාණය කරනවා – ඇමැති විමල් කියයි

Next Post

පානීය ජල ගැටළුවට අය වැයෙන් විසඳුම් – ජනපති කියයි

editor

editor

Next Post

පානීය ජල ගැටළුවට අය වැයෙන් විසඳුම් - ජනපති කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රනිල්ගෙන් ආමන්ත්‍රණයක්  –  ඉතිහාසයේ ලොකුම වන්දි නඩුව විය හැකි බවට සැකයක් ?

ඔයාලව බලන්න පස්සෙ එන්නම් – මන් වෙනුවෙන් පෙනී හිටියාට ස්තූතියි !

1 September 2025
පින්නවල අලි බය වුණාද? පහර දුන්නද? මේ කිඹුලෙක්ද? නැත්නම් කබරයෙක්ද? 

පින්නවල අලි බය වුණාද? පහර දුන්නද? මේ කිඹුලෙක්ද? නැත්නම් කබරයෙක්ද? 

1 September 2025
600කට අධික පිරිසකට දිවි අහිමි කල භූකම්පනය

600කට අධික පිරිසකට දිවි අහිමි කල භූකම්පනය

1 September 2025
විපක්‍ෂයේ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙක් අද හෙට අල්ලයි ?

විපක්‍ෂයේ ප්‍රධාන පෙළේ ඇමතිවරයෙක් අද හෙට අල්ලයි ?

1 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රනිල්ගෙන් ආමන්ත්‍රණයක්  –  ඉතිහාසයේ ලොකුම වන්දි නඩුව විය හැකි බවට සැකයක් ?

ඔයාලව බලන්න පස්සෙ එන්නම් – මන් වෙනුවෙන් පෙනී හිටියාට ස්තූතියි !

1 September 2025
පින්නවල අලි බය වුණාද? පහර දුන්නද? මේ කිඹුලෙක්ද? නැත්නම් කබරයෙක්ද? 

පින්නවල අලි බය වුණාද? පහර දුන්නද? මේ කිඹුලෙක්ද? නැත්නම් කබරයෙක්ද? 

1 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved