• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුසලතා වර්ධනයට සියළු දේ කරන බව රාජ්‍ය ඇමැතිනි සීතා කියයි

14 August 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ඊලඟ දශකය කුසලතා වර්ධනය කරන දශකයක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇති බවත් එය යථාර්ථයක් බවට පත් කරන්නට සිය අමාත්‍යාංශයේ සියලුම ආයතන කළමණාකරණය කරමින් කුසලතා සපිරි තරුණ ප්‍රජාව ඉදිරියට ගෙන යන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පවසයි.

ඇය මේ බව පැවසුවේ අද (14) සිය රාජ්‍ය අමාත්‍ය කාර්යාලයේ රාජකාරි ආරම්භ කරමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය ”මේ රටේ සුවහසක් ජනතාවගේ බලාපොරොත්තුව වන සෞභාග්‍යමත් දේශයක්, ඵලදායී දේශයක්, ඵලදායී පුරවැසියන්, සතුටින් ජීවත්වන පවුලක්, නිවැරැදි සමාජයක් නිර්මාණයවීමේ මූලික අඩිතාලමක් වෙන්නෙ අධ්‍යාපනය. අධ්‍යාපනය තුළින් නිපුණතා සංවර්ධනය හා වෘත්තීය පුහුණුවකට තරුණ සමාජය යොමු කිරීම තුළින් ඊලඟ දශකයේ නිපුණතාවය සපිරි සමාජයක් ගොඩනගන්න වෘත්තීය පුහුණුව ලබා දෙමින් මේ රටේ කුසලතාවයන් වැඩි වර්ධනය කරමින් රැකියාවලට යොමු කිරීම මේ රජයේ බලාපොරොත්තුවයි. ඊලඟ දශකය කුසලතා වර්ධනය කරන දශකයක් ලෙස ජනාධිපතිතුමා නම් කරලා තියනවා. එය යථාර්ථයක් බවට පත් කරන්නට මේ අමාත්‍යාංශයේ සියලුම ආයතන කළමණාකරණය කරමින් කුසලතා සපිරි තරුණ ප්‍රජාව ඉදිරියට ගෙන යනවා. ඔවුන්ට මේ රට ගොඩනගන්නට පසුබිම සකස් කරගෙන ඔවුන්ගේ ජීවිත සෞභාග්‍යයෙන් පිරුණු ජීවිත බවට පත් කරන්නට මා හිතනවා මාගේ මේ රාජ්‍ය අමාත්‍යාංශය තුළින් බොහෝ කටයුතු කරන්නට පුළුවන්. ඒ සඳහා නීතිමය පසුබිමත් සකස් කරලා තියනවා.’මේ රටේ දරුවන්ගේ ජීවිත සෞභාග්‍යමත් කරන්නට වෘත්තීමය වශයෙන් අභිමානයක් ඇතුව නැගී සිටින්නට අවශ්‍ය සියලුම පසුබිම සකස් කරන්නට කළ හැකි සියලුම දේ මේ අමාත්‍යාංශය තුළින් කිරීමට මා බලාපොරොත්තු වෙනවා.’‘ යන්න ද අවධාරණය කළාය.

මේ අවස්ථාව සඳහා අමාත්‍යාංයේ අතිරේක ලේකම් (පාලන) චන්ද්‍රලාල් ජයසූරිය මහතා, අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) , අමාත්‍යාංශයට අයත් සියලුම ආයතනවලට ආයතන ප්‍රධානීන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

Post Views: 10
Previous Post

රැකියා නියුක්ත වැඩසටහන් නොපමාව ක්‍රියාත්මක කරන බව ජනපති කියයි

Next Post

එජාපයේ නායක්වය වෙනස් වෙන්නේ නෑ – ජාතික ලැයිස්තුවෙන් රනිල් පාර්ලිමේන්තුවට

editor

editor

Next Post

එජාපයේ නායක්වය වෙනස් වෙන්නේ නෑ - ජාතික ලැයිස්තුවෙන් රනිල් පාර්ලිමේන්තුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved