• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කාමරයක් තුළ කාන්තාවක්ගේ ගෙල කපා මරුට

14 October 2020
in දේශීය

මිහින්තලය, අඹතලාගම ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ ඊයේ (13) පස්වරුවේ කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර එම කාමරය තුළම පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිහින්තලය පොලිසිය පැවසුවේ මිය ගිය කාන්තාව වයස අවුරුදු 48 ක් වන ත්‍රිකුණාමලයපාර පදිංචිකාරියක් බවයි.

එසේම මරණකරු වයස යැයි සැකකරන පුද්ගලයා වයස අවුරුදු 57 ක් වන හිගුරුවැව, ගලෙන්බිදුණු වැව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු පිහියකින් කාන්තාවගේ ගෙල කපා ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මෘත ශරීර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මිහින්තලය පොලිසිය වැඩිදුර වීමර්ශන සිදුකරනු ඇත.

 

 

 

 

Post Views: 5
Previous Post

අවදානම අතහැර සිටි ආණ්ඩුව කොවිඩ් ව්‍යාප්තියේ වගකීම භාරගත යුතුයි – ජවිපෙ

Next Post

පෞද්ගලික අංශයටත් හැට දක්වා සේවා කාලයක් – කම්කරු ඇමැති

editor

editor

Next Post

පෞද්ගලික අංශයටත් හැට දක්වා සේවා කාලයක් - කම්කරු ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved