බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 09 වනදා තෙක් දිර්ඝ කර ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද විශේෂ ප්‍රකාශයක් කරමින් යුධහමුදාපතිවරයා කියා සිටියේ අනෙකුත් දිස්ත්‍රික්කවලත් සංචරණය සිමා කරන ලෙසයි. ජනතාව වඩාත් වගකිමෙන් කටයුතු කරන ලෙස යුධහමුදාපතිවරයා කියා සිටියේය.
© 2024 TTVnews.lk All Rights Reserved
© 2024 TTVnews.lk All Rights Reserved