27 April 2024
#දේශීය

බස්නාහිර පළාතට ඇඳිරී නිතිය ලබන 09 වනදා තෙක් දිර්ඝ කරයි

බස්නාහිර පළාතට දැනට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ලබන 09 වනදා තෙක් දිර්ඝ කර ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද විශේෂ ප්‍රකාශයක් කරමින් යුධහමුදාපතිවරයා කියා සිටියේ අනෙකුත් දිස්ත්‍රික්කවලත් සංචරණය සිමා කරන ලෙසයි. ජනතාව වඩාත් වගකිමෙන් කටයුතු කරන ලෙස යුධහමුදාපතිවරයා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *