කොරෝනා ආසාදිතයින් නොවැම්බර් 03 වන දිනට කොරෝනා ආසාදිතයින් පොකුර 8266 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, පෑලියගොඩ ධිවරයින් ආශ්‍රිතයින් 132 ක්ද, නිරෝධායනය මධ්‍යස්ථානවල සිටින 05 වාර්තාවීමත් සමඟයි.
නොවැම්බර් 03 වනදා දිනට වාර්තා වු නව ආසාදිතයින් ගණන 137 කි.
Post Views: 2