• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශිෂ්‍යත්ව සමතුන් 20,250කට මෙවර ශිෂ්‍යාධාර – අධ්‍යාපන අමාත්‍යංශය

16 November 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පහ ශ්‍රේණිය සඳහා පැවැත් වු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ඊයේ (15) නිකුත් කරන ලද අතර, මෙවර ශිෂ්‍යත්ව සමතුන් 20,250ක් ශිෂ්‍යාධාර සඳහා සුදුසුකම් ලබා සිටී. විශේෂ අවශ්‍යතා සහිත සිසුන් 250ක් මීට ඇතුළත් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ශිෂ්‍යත්ව විභාගය සඳහා මෙවර සිසුන් 331,741ක් අයදුම් කර තිබූ අතර, ඉන් සිසුන් 326,264 දෙනෙක් විභාගය සඳහා පෙනී සිටියහ. විභාග මධ්‍යස්ථාන 2936ක් සහ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් යොදාගනිමින් මෙවර විභාගය පවත්වන ලද අතර, කොවිඩ් දෙවන රැල්ල හමුවේ නිරෝධායන ඇඳිරිනීති මධ්‍යයේ ඇතැම් ප්‍රදේශවල විභාගය පැවැත්වීමට ද සිදුවිය. විභාගය පැවැත්වෙන අවස්ථාව වනවිට නිරෝධායනය වෙමින් සිටි සිසුදරුවන් තිදෙනෙක්, කොවිඩ් ආසාදිත ව සිටි සිසුන් දෙදෙනෙක් සහ අපේක්ෂා රෝහලේ සිට සිසුන් තිදෙදෙනෙක්, විභාගය සඳහා පෙනී සිටියහ.

කොවිඩ් පිළිබඳ කාර්ය සාධන බළකාය, සෞඛ්‍ය අංශ, පොලිස් දෙපාර්තමේන්තුව සහ අනෙකුත් ආරක්ෂක අංශ, සියලු ම ප්‍රවාහන අංශ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව, ඇතුළු බොහෝ ආයතන වෙතින් අධ්‍යාපන අමාත්‍යාංශයට හා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට මෙවර විභාගය පැවැත්වීමට සහ අදාළ ඇගයීම් කටයුතු පවත්වාගෙන යාමට පූර්ණ සහාය ලැබිණි.

ඒ අනුව, ඇගයීම් මණ්ඩල 390ක් තුළ පරීක්ෂකවරුන් 4680ක් සම්බන්ධකරගනිමින් දින 08ක කාලයක් ඇතුළත මෙම විභාගයේ ඇගයීම් කටයුතු සිදුකරන ලදී. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ 100%ක් ප්‍රතිඵල ලබාගත් සිසුන් 10 දෙනෙකු සිටී. සියලුම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත විභාග දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කරමින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හරහා හෝ සෘජුවම www.results.exams.gov.lk වෙබ් සබැඳිය වෙත පිවිස ප්‍රතිඵල ලේඛන බාගත කරගැනීමට හා මුද්‍රණය කරගැනීමට ද අවස්ථාව සලසා ඇත.

රට තුළ පැවති වාතාවරණය හමුවේ සියලු අභියෝගවලට නොසැලී මුහුණ දෙමින් විභාගයට පෙනී සිටි සියලු දූපුතුන්ටත්, විභාගය පැවැත්වීමට සහාය වූ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු සියලු පාර්ශවයන්ටත්, ජනතාව දැනුවත් කිරීම් වෙනුවෙන් පූර්ණ සහාය පළ කළ සියලු මාධ්‍ය ආයතනවලටත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය කෘතවේදී ස්තුතිය පළ කරයි.

 

Post Views: 1
Previous Post

විදේශ අමාත්‍යාංශයෙන් ශ්‍රී ලාංකික සංචාරකයින් හට අනතුරු හැඟවීමක්

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 14,170 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 14,170 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved