27 April 2024
#දේශීය

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 14,170 දක්වා ඉහලට

කොරෝනා ආසාදිතයින් නොවැම්බර් 16 වන දිනට කොරෝනා ආසාදිතයින් පොකුර 14,170 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, පෑලියගොඩ ආශ්‍රිතයින් 153 ක් වාර්තාවීමත් සමඟයි.

 

පෙර පුවත

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 13,788 දක්වා ඉහලට

Leave a comment

Your email address will not be published. Required fields are marked *