• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිරෝධායන මධ්‍යස්ථානවල ඇති අඩුපාඩු ගැන ජනපතිගේ අවධානයට

8 December 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛසරය ආසාධනය වු නිරෝගි පුද්ගලයින් නිරෝධායන කරනු ලබන ස්ථාන මේ වන විට රටේ විවිධ ප්‍රදේශවල පිහිටා ඇති නමුත් එහි සිටින පුද්ගලයින්ගේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත වැඩපිළීවෙලක නොමැති බව වාර්තා වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු කර සිටින්නේ කොරෝනා ආසාදිතයින් නිරෝධානය සඳහා යොමු කිරීම ඔබ විසින් ගෙන යනු ලබන මෙම වැදගත් කාර්යකි. නමුත් යම් පිරිසක් විසින් එම භාර්යදුර්‍ය කටයුත්ත අකමන්‍ය වෙන අකාරයට කටයුතු කිරීම නිසා එයින් ඔබගේ කිර්තිනාමයට පවා සිදුවන්නේ හානියකි.

ජනාධිපතිතුමනි අප මේ කතා කරන්නේ බිංගිරිය – වයඹ ජාතික ගුරු අධ්‍යාපන විද්‍යා පිඨය සම්බන්ධයෙනි. එහි මේ වන විට කොරෝනා ආසාදිතයින් 550 ක් පමණ සිටි. ඔවුන් කිසිදු රෝග ලක්ෂණයක් නොමැති තරුණ පිරිස වන අතර ඇතැම් අය ඉහළ පෙලේ රැකියා ස්ථානවලදී කොරෝනා ආසාදිත බව හදුනාගත් අයයි. තවද කොළඹ මහල්නිවාස වල සිටි පුද්ගලයින්ද මෙහිදී රඳවා ඇත. ඔවුන්ට කිසිදු ආකාරයකින් වෛද්‍යවරුන් සමඟ හෝ සේවා සපයන්නන් සමඟ කතා කිරීමට අවස්ථාවක් නොමැති අතර එම ස්ථානයම වට කර ඇති බව දැනගන්නට ඇත.

එම පිරිස කියා සිටින්නේ තමන්ට නිසි ක්‍රම වේදයක් මෙම ස්ථානවල නොමැති බවයි. ඔවුන්ට සනිපාරක්ෂක පහසුකම් පවා නොමැති වීම පිරිසිදු වැසිකිලි පහසුකම් පිරිසිදු කිරීම් සිදු නොකරන බවයි.
ඇතැම් ස්ථාන අපවිත්‍ර ස්ථාන බවට තිබිම. පානිය ජලය මෙන්ම ස්නානය කිරීමට අවශ්‍ය ජලය පැය 6ක් පමණක් ලැබීම නිසා ද බොහෝ අවස්ථාවලදී එහි සිටින පිරිස් දැඩි අපහසුතාවයට ලක්වන බව දැනගන්නට ඇත. එක අයෙකු දින 14 ක් මෙම ස්ථානයේ රැඳි සිටිය යුතු අතර ඔවුන් ලබා දෙන ආහාර පාන පවා කෑමට තරම් සුදුසු තත්ත්වයේ නොමැති බව එහි සිටින පිරිස් චෝදනා කර සිටි.

මෙවැනි ස්ථාව රටේ තවත් ඇති අතර එහි සිටින පිරිස්ද කීමට නොහැකි තරම් අපහසුතා මැද සිටින්නේය. ජනාධිපතිතුමනි ඔබගේ අවධානය මේ සදහා යොමු කර මෙම වැඩපිළිවෙල නිසි ලෙස ඉටු කරන ආකාරයට සිදු කරන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ එහි අසරණය සිටින පිරිස විසිනි.

එම ස්ථානයේ අපගේ අවධානයට යොමු වු ස්ථාන කිහිපයක්. 

Post Views: 1
Previous Post

බන්ධනාගාර ගතව සිටින රැඳවියන් 8,000 ක් නිදහස් කරනවා – රාජ්‍ය අමාත්‍ය ලොහාන් කියයි

Next Post

මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය අගමැති සුරතින් විවෘත වෙයි

editor

editor

Next Post

මන්නාරම තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය අගමැති සුරතින් විවෘත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
අදත් තද වැසි

අදත් මහ වැස්ස

13 June 2025
විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

විනාශකාරී ගුවන් අනතුරින් මෙතෙක් වාර්තා වූ ජීවිත හානි

12 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved