මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 30, 613 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
එම කාර්යාංශයේ නිල වෙබ් අඩවියෙහි සඳහන් කර තිබෙන්නේ මේ වන විට 8,206 ක් ආසාදිතයින් වශයෙන් දැනට රෝහල්වල පරික්ෂණ යටතේ සිටින පුද්ගලයින් 716කි.
සුව වී හා රෝහල්වලින් පිටව ගිය 22,261 වන අතර මිය ගිය සංඛ්‍යාව 146 කි.