• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මැලේසියාවේ අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් 272 දිවයිනට – විදේශ අමාත්‍යංශය

11 December 2020
in දේශීය

මැලේසියාවේ අතරමං වි සිටි ශ්‍රී ලාංකිකයන් 272 දෙනෙකු පසුගිය 09 වනදා මෙරටට රැගෙන ආ බව විදේශ අමාත්‍යාංශය පවසයි.

මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම පිරිස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ UL 315 ගුවන් යානය මඟින් මෙරටට පිටත් කර එවා ඇත. මෙම කණ්ඩායමට, අතරමංව සිටි ශ්‍රමිකයන් 149 දෙනෙකු, ශිෂ්‍ය ශිෂාවන් 64 දෙනෙකු සහ කෙටි සංචාරවල යෙදී සිටි 59 දෙනෙකු අයත් බව විදේශ අමාත්‍යංශය පැවසිය.

Post Views: 50
Previous Post

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 30,000 ඉක්මවයි

Next Post

හමුදාවන් දේශය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය යාන්ත්‍රණයට සහය විය යුතුය – ආරක්ෂක ලේකම්

editor

editor

Next Post

හමුදාවන් දේශය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය යාන්ත්‍රණයට සහය විය යුතුය - ආරක්ෂක ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved