• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රැපිඩ් ඇන්ටිජන් සහ අහඹූ නියැදි පරීක්ෂාවට ලක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

18 December 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බස්නාහිර පළාතෙන් අනෙකුත් දිස්ත්‍රික්ක වෙත ගමන් ගන්නා වූ ජනතාවගෙන් කොවිඩ් – 19 අහඹූ නියැදියන් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව අද දින (18) සිට සිදු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

සංචාරක ජනතාවගෙන් පිටපළාත්වලට වෛරසය පැතිරීමේ වැළැක්වීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව ද, ඉහත පරීක්ෂණ කටයුතු පිළිබදව බස්නාහිර පළාතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා වෙත දැනුම් දී තිබෙන බව ද පවසන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බස්රථවල හා අනෙකුත් වාහන වල ගමන් කරන මගීන්ගේ අපහසුතා ද හදුනාගනිමින් මෙම කටයුතු සිදු කිරීමට නියමිත බව ද පවසයි.

කොළඹ නුවර මාර්ගයේ නිට්ටඹුව ප්‍රදේශය, කොළඹ හලාවත මාර්ගයේ මීගමුවට ආසන්න ප්‍රදේශය, කොළඹ රත්නපුර මාර්ගයේ කොස්ගම සාලාව ප්‍රදේශය සහ කොළඹ මාතර මාර්ගයේ බේරුවල ප්‍රදේශය මෙම පරීක්ෂණ කටයුතු සිදු කළ යුතු ස්ථාන බවට මේ වන විට හදුනාගෙන ඇත.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමග සම්බන්ධව සිදු කෙරෙන බවත්, අදාල ප්‍රදේශවල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ප්‍රාදේශීය වසංගත රෝග නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින්, වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලරධාරීන්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ද සේඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පවසයි.

Post Views: 1
Previous Post

කොළඹ වරාය නගරයේ පළමු ආයෝජන ගිවිසුම අගමැති මහින්ගේ ප්‍රධානත්වයෙන් අත්සන් තබයි

Next Post

හදිසි මරණ පරක්ෂකවරුන් සදහා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රදානය කරයි

editor

editor

Next Post

හදිසි මරණ පරක්ෂකවරුන් සදහා සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල ප්‍රදානය කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

සේවකයන්ගේ ශ්‍රමය සූරා අති සුඛෝපභෝගී ජීවිත ගෙවන ජෙෆ් බේසෝස්ගේ මඟුල

1 July 2025
ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

ප්‍රමිතියට දෙන්න බැරි නම් වෙන රස්සාවක් හොයාගන්න (video)

1 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලයි තියෙන්නේ

1 July 2025
මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

මන්ත්‍රී ජගත් විතානගේ හෝටලයේ රහස් සාකච්ඡා (video)

1 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved