කාත්තාන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.
ඒ අනුව පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් මේ මෙහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරේ.
කල්මුණේ 1
කල්මුණේ 1C
කල්මුණේ 1E
කල්මුණේ 2
කල්මුණේ 2A
කල්මුණේ 2B
කල්මුණේ 3
කල්මුණේ 3A
කල්මුණේ කුඩි 1
කල්මුණේ කුඩි 2
කල්මුණේ කුඩි 3