27 April 2024
#දේශීය

කාත්තාන්කුඩි සහ කල්මුනේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

කාත්තාන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් මේ මෙහොතේ සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කෙරේ.

කල්මුණේ 1
කල්මුණේ 1C
කල්මුණේ 1E
කල්මුණේ 2
කල්මුණේ 2A
කල්මුණේ 2B
කල්මුණේ 3
කල්මුණේ 3A
කල්මුණේ කුඩි 1
කල්මුණේ කුඩි 2
කල්මුණේ කුඩි 3

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *