• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

දුම්රියේ ගැටි අයෙකු මරුට

19 January 2021
in දේශීය

අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අසලදී ඊයේ (18) දහවල් 2 ට පමණ අළුත්ගම සිට ගාල්ල දක්වා ගමන් ගත් දුම්රියේ ගැටි පුද්ගලයෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිය ගිය පුද්ගලයා අටහවුල, බඹරවාන ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය පශ්චාත් මරණ පරික්ෂනය සඳහා බලපිටිය රෝහලේ මෘත ශරිරාලාරයේ තැන්පත් කර ඇත. සිද්ධිය සම්බන්දයෙන අම්බන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශනය සිදු කරනු ඇත.

Post Views: 10
Previous Post

ශ්‍රී දළදා මාලිඟාවේ කාර්ය මණ්ඩලයට කොරෝනා නෑ

Next Post

ලබන 21 වනදා සිට සංචාරකයින්ට රට විවෘත කරනවා – ඇමැති ප්‍රසන්න

editor

editor

Next Post

ලබන 21 වනදා සිට සංචාරකයින්ට රට විවෘත කරනවා - ඇමැති ප්‍රසන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved