• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ස්වශක්තියෙන් නැගී සිටීමට මහන මැෂින් බෙදා දෙයි – කොළඹ නගරාධිපතිනිය

24 January 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුල ස්ථිර පදිංචිය හිමි ස්වශක්තියෙන් නැගී සිටීමට ප්‍රමාණවත් ආදායමක් නොමැති කාන්තා හා පුරුෂ පාර්ශවය සඳහා මහන මැෂින් බෙදා දීම අද (24) දින නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙන්රි පේදිස් ක්‍රිඩාංගණයේදී පැවැත්විණි.

එහිදී අදහස් දැක්වූ නගරාධිපතිනිය මෙදේ අදහස් පල කර සිටියේය “ අඩු ආදායම්ලාභී පවුල් වල කාන්තාවන්ගේ ජීවනෝපාය මාර්ගය ශක්තිමත් කිරීමට අවශ්‍ය වටා පිටාවක් නිර්මාණය කරලීම කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට තරඟ වැදීමේ දී මම ජනතාවට දුන් පොරොන්දුව. ඒ පොරොන්දුව මල්ඵල ගැන්වීමක් ලෙස කොළඹ නගරයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා මහන මැෂින් 3980 ක් නොමිලේ ලබා දීමට අද දින කටයුතු කරනවා. මහන මැෂින් ලබා දීමේ ප්‍රධාන අරමුණ තමයි කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ අතිශයින් පීඩාවට පත් වී සිටින ජනතාවට සවියක් වීම.
තව වසර දෙක තුනක් ගත වන තුරු අපි සියලුම දෙනාට මුඛ ආවරණ පැළඳීමට සිදුවේවි. එතකොට එක් දිනකට එක් මුඛ ආවරණයක් පැළඳීමට අපිට වත්කමක් නොමැති වේවි. විශේෂයෙන්ම සෝදා නැවත වාරයක් පාවිච්චියට ගත හැකි මුඛ ආවරණ ජනතාවට ලබාදීමට කටයුතු කළ යුතුයි. ඒ වගේම මාස් හෝල්ඩින්ස් ආයතන හරහා මුඛ ආවරණ ලක්ෂ හය හමාරක් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය රෙදි අප වෙත ලබාදී තිබෙනවා.ස්වයං රැකියාවක් ලෙස මුඛ ආවරණ මැසීමට කැමති පිරිස් වෙත ඒ සඳහා අවශ්‍ය කරන රෙදි සහ ඉලාස්ටික් පටි ද ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ වගේම ඔවුන් මසා නිම කරන මුඛ ආවරණ මහජනාධාර දෙපාර්තමේන්තුව මගින් එක් මුඛ ආවරණයක් රුපියල් 10 ක මුදලකට මිලදී ගැනීමටත් කොළඹ නාගරික බල ප්රදේශය තුළ ඒවා නොමිලේ බෙදා දීමටත් කටයුතු කරනවා. අපි ජනතාවට මුඛ ආවරණ පළඳින්න කිව්වට මුඛ ආවරණයක් වත් මිලදී ගැනීමට වත්කමක් නොමැති පිරිස් ඕනෑ තරම් සිටිනවා. ඉතින් ඔවුන්ට මෙය කදිම විසඳුමක් වේවි කියලා මා විශ්වාස කරනවා යැයි නගරාධිපතිනිය වැඩිදුරටත් කියා සිටියේය.

විශේෂයෙන්ම නිදන්ගත රෝගීන් ලක්ෂයකට පමණ ජංගම වෛද්ය සේවය හරහා නොමිලේ ඖෂධ ලබා දීමටත්, මහල් නිවාස වල සිටින ජනතාවට අවශ්‍ය ඖෂධ ලබා දීමටත් කොළඹ නගර සභාව කටයුතු කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා නගරාධිපති මහජන සම්බන්ධීකරණ ලේකම් වරු වන ජයශංකර් මහතා, තුෂාරි පෙරේරා මහත්මියද, නාගරික මන්ත්රී තුෂාර මනම්පේරිය මහතා ඇතුළු නාගරික මන්ත්රීවරුන් සහභාගි විය.

Post Views: 9
Previous Post

කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ලබන 27 දිවයිනට – ජනපති

Next Post

වැව් මාළු ප්‍රදේශිය වශයෙන් දියුණ කරන්න රාජ්‍ය ඇමැති දුමින්ද සැරසෙයි

editor

editor

Next Post

වැව් මාළු ප්‍රදේශිය වශයෙන් දියුණ කරන්න රාජ්‍ය ඇමැති දුමින්ද සැරසෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved