පසුගිය දිනකදී යුටියුබ් නාලිකාවකට එක්වෙමින් සිදු කල සංවාදයෙදී තමාගේ පුතාවන විමුක්ති කුමාරතුංගව දේශපාලනයට ගෙන ඒමේ සැලසුමක් ඇති බවට පලකර ඇති නමුත් එවැනි දෙයක් තමා සිදු නොකරන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.
ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ තමාගේ පියා,සැමියා පමණක් නොව තමාගේ ඇසක් ද අහිමිකරගත් පරිදි මාගේ එකම පුතා ද අහිමිකරගැනීමේ අවශ්‍යතාවයක් තමාට නොමැති බවයි.