• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමට රජයට හැකියාවක් තියෙනවා- රාජ්‍ය ඇමැති අනුරාධ පවසයි

4 May 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසයෙන් රෝගාතුර වන ඕනෑම කෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා තම රජයට හැකියාවක් ඇති බව වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගම්පොළ නගරයේ යොවුන් සේනාංක මධ්‍යස්ථානය corona රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් වශයෙන් ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කිරීම සඳහා සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක එක්වෙමිනි.

එකවර රෝගීන් 360 දෙනකු සඳහා ප්‍රතිකාර කිරීමට හැකියාව ඇති මෙම යොවුන් සේනාංක මධ්‍යස්ථානය කොරෝනා රෝගීන්ට ප්‍රතිකාරක මේ මධ්‍යස්ථානයක් වශයෙන් ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇත.

මීට අමතරව දොළුව සමුර්ධි පුහුණු කිරීමේ මධ්‍යස්ථානය ද කොරෝනා රෝගයට ගොදුරු වූ පිරිසගේ ආශ්‍රිතයන් නතරකොට ප්‍රතිකාර ලබාදීමේ මධ්‍යස්ථානයක් වශයෙන්ද සූදානම් කර ඇත.

එහිදී විශේෂයෙන් අදහස් දක්වමින් අනුරාධ ජයරත්න මහතා ප්‍රකාශ කළේ හදිසි අවස්ථාවක් ඇති වුවහොත් ජාතික උරුම මධ්‍යස්ථානය ද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන මධ්‍යස්ථානයක් වශයෙන් පරිවර්තනය කිරීමට කටයුතු සූදානම් කරමින් පවතින බවයි.

එසේම රෝගාතුර වන ඕනෑම කෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා තම රජයට හැකියාවක් ඇති බවත් රජයක් හැටියටත් සෞඛ්‍ය අංශවල සියලුම නිලධාරීන් වෛද්‍යවරුන් හා සියලුම රාජ්‍ය ප්‍රධානීන් එකමුතුව කටයුතු වල නිරත වන බවත් එම පිරිස් මේවනවිට රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් වෛද්‍ය උපකරණ ඇතුළු සියලු පහසුකම් සකස් කරමින් පවතින බව ද ප්‍රකාශ කළේය

Post Views: 2
Previous Post

දියේ ගිලි 16 හැවිරිදි අයෙකු මරුට

Next Post

සුදර්ශනියේ ඉල්ලීමට ජනපති එකඟ වෙලා

editor

editor

Next Post

සුදර්ශනියේ ඉල්ලීමට ජනපති එකඟ වෙලා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved