27 April 2024
#දේශීය

දියේ ගිලි 16 හැවිරිදි අයෙකු මරුට

බලංගොඩ, දහමන ප්‍රදේශයේ ගල්වැඩපලක දිය පිරි ඇති වලක දිය නෑමට ගිය ළමයෙකු දියේ ගිලි මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ඊයේ (03) සවස 3 ට පමන ළමුන් පිරිසක් මෙලෙස දිය නාමට ගොස් ඇති අතර එහිදී එතක් අයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි. මිය ගිය ළමයා වයස අවුරුදු 16 වු බේහින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෘත ශරීරය බලංගොඩ රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇති අතර බලංගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *