• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රාජ්‍ය ඇමති සුදර්ශිනී දානපතියන්ට කල ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර ලැබෙයි

20 May 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පසුගියදා මෙරට දානපතියන්ගෙන් කල ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දක්වමින් ගම්පහ සහ මීගමුව රෝහල් වෙත වෛද්‍ය උපකරණ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක් ලැබී ඇත.

කොවිඩ් රෝගීන් සදහා හදිසි ප්‍රතිකාර ඒකකයට (ICU) අවශ්‍ය වන්නාවූ නවතම වෙන්ටිලේටර් යන්ත්‍රයක් සිරස ටීවී ආයතනයේ ගම්මැද්ද වැඩසටහනේ මැදිහත්වීමෙන් ගම්පහ ‍රෝහලට පරිත්‍යාග කල අතර සිංගර් ආයතනයේ මැදිහත්වීමෙන් High Dependency Unit සදහා 24000BTU AC යන්ත්‍ර 05ක් පරිත්‍යාග කිරීම සිදුවිය.

ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුණවර්ධන මහතා රෝහලට අවශ්‍ය සවුන්ඩ් සිස්ටම් පද්ධතියක් ලබාදීමට කටයුතු කරන ලදි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යතුමිගේ මැදිහත්වීමෙන් තවත් වෙන්ටිලේටර් යන්ත්‍ර 02ක්, සියලු උපාංග සහිත මල්ටි පැරා මොනිටර්ස් 02ක්, සියලු උපාංග සහිත ඉන්ෆියුෂන් පම්ප් 03ක්, සියලු උපාංග සහිත සිරින්ජ පම්ප් 05ක්, සියලු උපාංග සහිත හයි ෆ්ලෝ ඔක්සිජන් සිස්ටම් 02ක් සෞඛ්‍ය අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය කරමින් ගම්පහ රෝහල වෙත ලබාදීමට කටයුතු කරන ලදි.

මීගමුව රෝහල සදහා ඩයලොග් ආයතනය සමග දෙරණ ආයතනයේ මනුසත් දෙරණ වැඩසටහනේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂ 04ක් වටිනා භාණ්ඩ රෝහල් කාර්ය මණ්ඩලයට සහ රෝගීන් සදහා පරිත්‍යාග කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය සදහන් කර සිටියේ කොවිඩ් රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වන්නාවූ හදිසි ප්‍රතිකාර ඒකකය සහ හයි ඩිපෙන්ඩන්සි ඒකකය කඩිනමින් ආරම්භ කිරීමට හැකියාව ලැබුණේ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දායකත්වය මත බවයි.

මෙම අවස්ථාවට කැපිටල් මහරාජා ආයතනයේ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල්, සිංගර් ආයතනයේ අලෙවි අධ්‍යක්ෂ ශනිල් පෙරේරා, අධ්‍යක්ෂ මානව සම්පත් රොෂාන් කුලසූරිය, ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරු,ම, වෛද්‍ය නීලන්ග , මනුසත් දෙරණ ව්‍යාපෘති අධ්‍යක්ෂ මහේෂ් ජයවර්ධන, මීගමුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය නිර්මලා ලෝගනාදන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් එක්විය.

 

Post Views: 2
Previous Post

ජාතික රණවිරු සැමරුම ජනපති, අගමැති ප්‍රධානත්වයෙන්

Next Post

චීන එන්නත් තිස් ලක්ෂයක් මෙරට රජය මිලට ගනී

editor

editor

Next Post

චීන එන්නත් තිස් ලක්ෂයක් මෙරට රජය මිලට ගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

අගමැති කාර්යාලයේ වෙන්දේසියට මිල ගණන් කැඳවයි

3 July 2025
තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

තවත් වෙඩි තැබිමේ සිද්ධියක්

3 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

බස් රථයක් පෙරළෙයි

3 July 2025
මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

මගී නෞකාවක් ගිලී යයි ! 38 දෙනෙකු අතුරුදහන්

3 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved