• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමඟ අයෙකු අත්අඩංගුවට

15 June 2021
in දේශීය

පරයනාලන්කුලම්, මරක්කාරම්පලෙයි ප්‍රදේශයේදි ඊයේ (14) සිදු කල වැටලිමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වු කන්නට්ටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (15) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි. සිද්ධිය සම්බන්දයෙන් පරයනාලන්කුලම් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන පත්වනු ඇත.

 

 

 

Police have arrested a suspect with a locally made firearm in a raid carried out in the Marakkarampalai area in Parayanalankulam yesterday (14).

The arrested suspect is a 32 year old resident of Kannattiya.

The suspect is to be produced before the Vavuniya Magistrate’s Court today (15). Parayanalankulam Police will conduct further investigations into the incident.

Post Views: 4
Previous Post

මන්ත්‍රී වාහන වෙනුවට ගිලන්රථ ගේන්න – හර්ෂ කියයි

Next Post

එන්නතකරණය අපතේ නොයනවා සංචරණ සීමා නිවැරදිව ක්‍රියාත්මක කරන්න – විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

editor

editor

Next Post

එන්නතකරණය අපතේ නොයනවා සංචරණ සීමා නිවැරදිව ක්‍රියාත්මක කරන්න - විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved