• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව අගමැතිට පිළිගන්වයි

17 June 2021
in දේශීය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව එහි සභාපතිනි කේෂිලා ජයවර්ධන මහත්මිය විසින් ඊයේ (16) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබුවාය.

2019 දෙසැම්බර් 31 වැනිදාට රුපියල් ට්‍රිලියන 1.2ක් ලෙස සටහන් වූ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමස්ත වත්කම් පදනම සියයට 17.8ක වර්ධනයක් සමගින් 2020 දෙසැම්බර් 31 දිනට රුපියල් ට්‍රිලියන 1.4 බවට පත්ව තිබේ.

රජය හඳුන්වා දුන් නව ආර්ථික ක්‍රියාවලියට මුලපිරීම හේතුවෙන් 2020 වසර තුළ දී ඉතිහාසයේ මෙතෙක් වාර්තා කරන ලද ඉහළම බදු පෙර හා බදු පසු ලාභය ළඟා කර ගැනීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමත් වී ඇත.
අනුව 2019 වසරේ සටහන් වූ රුපියල් බිලියන 10.5ක අගයට සාපේක්ෂව සියයට 49.5ක වර්ධනයක් සමග රුපියල් බිලියන 15.6ක බදු පෙර ලාභයක් ද පෙර වර්ෂයේ සටහන් වූ රුපියල් බිලියන 6.4ක අගයට සාපේක්ෂව සියයට 58.4ක වර්ධනයක් සමඟ රුපියල් බිලියන 10.1ක බදු පසු ලාභයක් ද වාර්තා කර තිබේ.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සමස්ත ණය පිරිනැමීම් වලින් සියයට 90ක් සියයට 7 සහන පොලී අනුපාතයක් හා අදාළ ණය වාරික ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීම යන ණය සහන මගින් ආවරණය කර තිබිණි.

මෙයට අමතරව පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වුවද 2021 පළමු කාර්තුව තුළ ද අඛණ්ඩ හා ශක්තිමත් කාර්ය සාධනයක් වාර්තා කිරීමට ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමත් වී ඇත.

රජය විසින් යෝජනා කළ ණය සහන 2020 වර්ෂය සදහා ලබා දීම මේ වනවිට අවසන් කර ඇති බවත් නිවාස ණය සහ පෞද්ගලික ණය ලබාදීම් ද සාර්ථකව ඉටු කර ඇති බවත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනි කේෂිලා ජයවර්ධන මහත්මිය පැවසුවාය.

රාජ්‍ය සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂිත ණය යෝජනා ක්‍රමයක් ද ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් හඳුන්වා දී ඇති අතර සියයට 6.75ක සහන පොලී පදනම මත වසර 15ක දී ගෙවා අවසන් වන ලෙස මෙම යෝජනා ක්‍රමය ක්‍රියාත්මකය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනි කේෂිලා ජයවර්ධන, සාමාන්‍යාධීකාරී අජිත් පීරිස් මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්ව සිටියහ

 

Post Views: 5
Previous Post

ගෑස් වල අතරමැදි ආදායම යන්නේ කාගේ සාක්කුවටද?

Next Post

මන්ත්‍රී වාහන ගෙන්වීමට එරෙහිව ජවිපේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරයි

editor

editor

Next Post

මන්ත්‍රී වාහන ගෙන්වීමට එරෙහිව ජවිපේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025

Recent News

ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වෙලා

විදුලිය ඇන හිටීමක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved