• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති අද ජාතිය අමතයි ! රනිල්ගේ උපදෙස්වලට පිළිතුරු දෙන්න ද?

25 June 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා කරන විශේෂ ප්‍රකාශය අද (25) රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට කටයුතු කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයාගේ සමීපතම ආරංචි මාර්ග සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේදී පසුගියදා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට පත් රනිල් වික්‍රමසිංහ හට පිළිතුරක් මෙහි ගැබ්ව ඇති බවයි.

විශේෂයෙන් යුධ හමුදාපතිවරයා කොරෝනා වැඩපිලිවෙලින් ඉවත් කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ද කාබනික පොහොර සම්බන්ධයෙන් මේ වන විට රටේ ඇති ව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමක් මෙහි සඳහන්ව ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මීට පෙර ජාතිය අමතනු ලැබුවේ නොවැම්බර් මාසයේදිය.

 

 

 

President to address nation tomorrow Answer Ranil’s instructions?

 

President Gotabhaya Rajapaksa’s special address to the nation will be telecast on all television and radio channels tomorrow (25) at 8.30 pm, the Presidential Media Unit said.

Sources close to the President said that the President’s statement contained an answer to Ranil Wickremesinghe, who was recently elected as a Member of Parliament representing the United National Party.

It is reported that this is a presentation on the proposal to remove the Army Commander from the Corona program and the current situation in the country regarding organic fertilizer.

The president had previously addressed the nation in November.

Post Views: 1
Previous Post

ජිම්නාස්ටික් උපකරණ මිලදී ගත්තේ නෑ .. සාවද්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරනවා – අධ්‍යක්ෂ ජනරාල් අමල්

Next Post

පාසල් ආරම්භ කල පසු ගුරුවරු නිත්‍ය ස්ථානයේ සේවයට යායුතුයි – අමාත්‍ය ලේකම්

editor

editor

Next Post

පාසල් ආරම්භ කල පසු ගුරුවරු නිත්‍ය ස්ථානයේ සේවයට යායුතුයි - අමාත්‍ය ලේකම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
අදත් වෙඩි තැබීමක්  – 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට

කොට්ටාවේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට

9 May 2025
නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

නව පාප් වහන්සේ තේරීම කල් යයි – අදත් කලු දුමක්

8 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved