• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එපිසිලෝන් භායනකයි …විනාඩි දෙකකට එක් අයෙකු මැරෙනවා – රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය

14 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොරෝනා වෛරසයේ එපිසිලෝන් යනුවෙන් හැඳින්වෙන ප්‍රභේදය මෙරටට ඇතුළු වුවහොත් සෑම විනාඩි දෙකකටම එක් අයෙකු මිය යනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සඳහන් කරයි.එහි සභාපති රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

එසේම නව වෛරසයට ජනතාව තුළ පවත්නා ප්‍රතිශක්තියකරණය හා එන්නත් මගින් ලබාදෙන ප්‍රතිශක්තිකරණය ප්‍රමාණවත් නොවන බවට තොරතුරු සොයාගෙන ඇති බව හෙතෙම කියා සිටියේය.

 

දැනට මෙම ප්‍රභේදය මෙරටින් වාර්තා වී නැතත් ඉදිරි කාලයේ දී රට තුළ ව්‍යාප්ත වනු ඇතැයි මතයේ පිහිටා දැන් සිටම අවශ්‍ය තීන්දු තීරණ ගත යුතුව ඇතැයි ද ඔහු පැවසීය.ඩෙල්ටා ප්‍රභේදයෙන් විනාශ වූ ජීවිත ප්‍රමාණයට වඩා එපිසිලෝන් ප්‍රභේදයෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි වනු ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

 

කොවිඩ් 19 ‘එප්සිලොන්’ වයිරස විකෘතිය, ‘ඩෙල්ටා’ විකෘතියට වඩා බිහිසුණු බවත්, එය එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන බවත් පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයෝ අනතුරු අඟවති. ‘එප්සිලෝන්’ විකෘතිය පළමුවෙන් හඳුනා ගැනුණේ 2020 වසරේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙනි.

‘එප්සිලෝන්’ වයිරස නිල වශයෙන් හැඳින්වෙන්නේ B.1.429 සහ CAL.20C යනුවෙනි. ‘එප්සිලෝන්’ වයිරස විකෘතිය නිර්මාණය වී ඇතැයි පැවැසෙන්නේ කොරෝනා වයිරස විකෘති පහක් එක්වීමෙනි.

පාකිස්තාන වෛද්‍ය පර්යේෂකයන්, ‘එප්සිලෝන්’ විකෘතිය ගැන අනතුරු අඟවා ඇත්තේ, මේ වනවිට පාකිස්තානයේ ලාහෝර් නුවරින් හමුවන ‘කොවිඩ් 19’ ආසාදිතයන් බොහෝ දෙනකුට ආසාදනය වී ඇත්තේ මෙම විකෘතිය බැවිනි.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය, ‘එප්සිලෝන්’ විකෘතිය සැලකිල්ලක් දැක්විය යුතු වයිරස විකෘතියක් යැයි මීට පෙර අනතුරු අඟවා තිබුණු නමුත් දැන් ඔවුන් අනතුරු අගවමින් පවසා ඇත්තේ ‘ඩෙල්ටා’ සහ ‘ලැම්බ්ඩා’ සේම, ‘එප්සිලෝන්’ විකෘතිය සම්බන්ධයෙන් ද විශේෂ සැලකිල්ලක් දැක්විය යුතු යුතු බවය.

 

 

Post Views: 0
Previous Post

ප්‍රහාරයක් සම්බන්ධයෙන් සිදු කල වාර්තාවට ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදීයෙකු අත්අඩංගුවට ….

Next Post

පරිසර හානිකිරීම් ගැන විමර්ශණයට විශේෂ හදිසි කඩා පැනීම් ඒකකයක් -පරිසර ඇමැති

editor

editor

Next Post

පරිසර හානිකිරීම් ගැන විමර්ශණයට විශේෂ හදිසි කඩා පැනීම් ඒකකයක් -පරිසර ඇමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved