දිවයින පුරා හෙට සිට රාත්‍රී 10 සිට පසු දා උදෑසන 4 දක්වා නැවත දැනුම් දෙන තුරු ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඇඳිරි නිතිය බලාත්මක කාලය තුල ගමන් බිමන් සඳහා අවසර ලැබෙනුයේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණකි.