• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මාතලේ ආදාහානාගාරයට ආදාහනය සඳහා දේහයන් සිඝ්‍රයෙන් ඉහළට – නියෝජ්‍ය නගරාධිපති අමිල

19 August 2021
in දේශීය

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මාතලේ මහ නගර සභාවට අයත් ආදාහානාගාරයට ආදාහනය සදහා දෛනිකව ලැබෙන දේහයන් ප්‍රමාණය සිඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මාතලේ මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අමිල නිරෝෂණ මහත පවසයි.

නියෝජ්‍ය නගරාධිපතිවරයා කියා සිටියේ දිනකට දේහයන් අටක් ආදාහනය කළ බවත් මේ වන විට එය දෛනකව දහය දක්වා ඉහළ යමින් පවතින බවත් මේ නිසා ආදාහනාගාරයේ හදිසි නඩත්තු කටයුතු සිදු කළ බවත් ආදාහනාගාරයේ කටයුතු සදහා රුපියල් ලක්ෂ 14ක මුදලක් වැය කරමින් හදිසි නඩත්තු කටයුතු සිදු කළ බවද හෙතෙම පැවසිය.

මාතලේ නගරයේ රෝහලට ආසන්නම පවතින නිසා මෙම තත්වය ඇතිවි තිබෙන බවත් ආදාහනාගාරයේ කටයුතු ඇතැම් විට පැය 24 පුරාම සිදු කරන තත්වයට පත්ව ඇති බවත් මේ නිසා විවිධ ගැටලු රැසකට මුහුණ දි ඇති බවත් ඒවා නිසා ආකාරව විසදමින් අදාළ කටයුතු සිදු කිරිම සදහා නගරාධිපති එස්.ප්‍රකාශ් මහතාගේ උප‍දෙස් පරිදි කටයුතු කරන බවද නියෝජ්‍ය නගරාධිපතිවරයා පැවසිය.

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Post Views: 10
Previous Post

තලෙයිබාන් සංවිධානය පිළිගන්න ගිහින් අමාරුවක වැටෙන බව එජාප නායක රනිල් කියයි

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා – මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති කපිල කියයි

editor

editor

Next Post

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා - මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති කපිල කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved