• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාන් බනිස් හා බේකරි නිෂ්පාදන මිල වැඩිකිරීමට ගත් තීරණය හකුලා ගන්න – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

20 August 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල දිනෙන් දින වැඩිවෙන මෙම අවස්ථාවේ බේකරි හිමියන්ගේ සංගමය විසින් පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට කටයුතු කලහොත් පාරිභෝගිකයින් දැඩි අසීරුතාවයකට පත් වන බවත් මිල වැඩි කිරීමට ගත් තීරණය වහා හකුලා ගන්නා ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය පවසා සිටින‍්නේ මිනිසුන් හුස්ම ඉල්ලා මහමග වැද වැටෙද්දී හා රෝහල් මෘත ශරීරාගාර පිරී යද්දී බේකරි හිමියන් විසින් පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුක්තව හෙළාදකින අතර ඔවුන්ට නිෂ්පාදන අමුද්‍රව්‍ය පිළිබදව කිසියම් ගැටලුවක් ඇත්නම් ඒ පිළිබදව රජය සමග සාකච්ඡා කරන ලෙසද ඉල්ලා සිටි.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකික පාරිභෝගිකයාට නිසි ප්‍රමිතියෙන් යුක්ත පාන් ගෙඩියක් බනිස් ගෙඩියක් මිලදී ගැනීමට තවම අවස්ථාවක් නැති අතර විවිධ කඩවල අලෙවි කරන පාන් බනිස් වල මිල හා බර විවිධාකාරය බව එම සංවිධානය අනාවරණ කර සිටි.

තත්වය එසේ තිබියදී එම භාණ්ඩවල මිල පමණක් වැඩි කිරීමට සෑම විටම අදාල සංගමය කටයුතු කරමින් සිටීම ඉතාම කණගාටුදායක වන අතර එකී නිෂ්පාදන වල ප්‍රමිතිය පිළිබදවද සොයා බැලීමට කටයුතු කල බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසා සිටි.

වර්තමාන කොවිඩ් තත්වය පිළිබදව සළකා බලා එළබෙන සදුදා සිට පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීමට ගත් තීරණය වහා හකුලා ගන්නා ලෙස අපි බේකරි හිමියන්ගේ සංගමයෙන් මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් තවදුරටත් ඉල්ලා සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැඩිදුරටත් කියා සිටි.

Post Views: 23
Previous Post

ජනාධිපතිගේ දරු මුණුබුරන් කොහේ ජීවත් වුණත් මේ රටේ ජනතාව වෙනුවෙන් වගකීම් ඉටු කරන්න – ජවිපෙ

Next Post

INSEE සිමෙන්ති පූර්ණ නිෂ්පාදන ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙයි

editor

editor

Next Post

INSEE සිමෙන්ති පූර්ණ නිෂ්පාදන ධාරිතාවයෙන් ක්‍රියාත්මක වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍යය සහ යුරෝපය අතර වෙළඳ සබඳතා මඟින්  මීළඟ පරම්පරාවේ නිෂ්පාදන  ක්ෂේත්‍රය මෙහෙයවන අයුරු

බ්‍රිතාන්‍යය සහ යුරෝපය අතර වෙළඳ සබඳතා මඟින් මීළඟ පරම්පරාවේ නිෂ්පාදන ක්ෂේත්‍රය මෙහෙයවන අයුරු

20 March 2026
බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකාව

බෙන්ජමින් නෙතන්යාහු ඇමෙරිකාව

20 March 2026
සෞඛ්‍ය සේවය සුරැකීමට මාස එකහමාරක අතිරික්ත ඉන්ධන තොග ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී සහතිකයක්

සෞඛ්‍ය සේවය සුරැකීමට මාස එකහමාරක අතිරික්ත ඉන්ධන තොග ජනපතිගෙන් පාර්ලිමේන්තුවේදී සහතිකයක්

20 March 2026
ලංකා සතොස රථවාහන අවභාවිතය ජොන්ස්ටන් ඇතුළු පිරිස  අප්‍රේල් 2 දක්වා යළි රිමාන්ඩ්

ලංකා සතොස රථවාහන අවභාවිතය ජොන්ස්ටන් ඇතුළු පිරිස අප්‍රේල් 2 දක්වා යළි රිමාන්ඩ්

20 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය  පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කතානායකගේ සහතිකය

20 March 2026
ඇමරිකාවට එල්ල වී  ඇති න්‍යෂ්ටික තර්ජන ජාතික බුද්ධි ප්‍රධානියාගෙන්  දැඩි අනතුරු ඇඟවීමක්

ඇමරිකාවට එල්ල වී ඇති න්‍යෂ්ටික තර්ජන ජාතික බුද්ධි ප්‍රධානියාගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

20 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved