• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිලිත් රාජපක්ෂලාට ණය නෑ කියන්නේ ඇත්ත – මන්ත්‍රී මනුෂ පැහැදිලි කරයි

4 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුව කඩා වැටී සමගි ජන බලවේගය ශක්තිමත් වන විට නාග ධාතු පත්තරේ මාධ්‍යවේදියෙක් නොමැති නමකින් ව්‍යාජ ප‍්‍රවෘත්ති පළ කරන බවත්, පසුගිය කාලයේදී ඩීල් දාපු අය – නයි ධාතු පෙන්වූ කොම්බුව ආණ්ඩුවට මුක්කු ගැසීමට ඉදිරිපත්ව ඇති බවත් සමගි ජන බලවේගයේ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදිය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මන්ත‍්‍රීවරයා මෙසේද අදහස් පල කළේය “ මාධ්‍ය සම්බන්ධවන කතාබහක් ඇතිවී තිබෙන අවස්ථාවේදී මහ ලේකම්තුමා කිව්වේ ස්වාධීන මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරන්න කියලා. අපි ආණ්ඩුවක් ආවම මාධ්‍ය සදාචාරය ආරක්ෂා කරනවා. නයි ධාතු වඩම්මලා, නයි ධාතු ගෙන්වලා, නයි ධාතුවලින් ආණ්ඩු හද්නන උදව් කරපු අය, මුට්ටි ගගට දාපු අය, කෑගල්ලේ පැණියේ ප‍්‍රධාන මාධ්‍ය අනුග‍්‍රාහයකා වන්නේ ඇන්ටිජන් චැනල් එක. නයි ධාතු කොම්බු නාලිකාව. මේ අය තමයි රාජපක්ෂලාට ණය නෑ, කල්පිටියේ රාජපක්ෂ අංකල්ටවත් ණය නෑ කියන්නේ . කිසිම වටිනාකමක් නැති භාණ්ඩයක් හරියට මාකට් කරන්න පුලුවන් කියලා කිව්වේ මේ අය. ඇත්තටම කිසිම වටිනාකමක් නැති බඩුවක් තමයි මේ අය මාකට් කරලා තියෙන්නේ. ජනතාව ගොනාට අන්දන්න, වටිනා නැති බඩුවක් මාකටිං කරලා රටට විශාල විනාශයක් අය කරලා. විනාශයටක් කරලා බලයට ආපු අය මාකටිං කරන්න උදව් කළ අයට හම්බක්කරන්න දිලා තියෙනවා. නොයෙක් වරප‍්‍රසාද ලබාදි තිබෙනවා. දැන් දෙගොල්ලෝම ණයත් නෑ, බයත් නෑ. එක පැත්තක අය බලයට එන්න උදව් කළා. අනික් අය හම්බකරන්න උදව් කළා. යුතුකම ඉටු කරලා ඉවර නිසා තමයි කල්පිටියේ සිකියුරිටි රාජපක්ෂ ජඅංකල්වටත් ණය නෑ කියලා කියන්නේ ඒ නිසයි.

කොරෝනා වෙලාවේ මට්ටි ගගට දාලාා, පැණි ප‍්‍රමෝට් කරලා ජනතාව නොමග යවලා මරණයේ මංචකයට ගෙන ආපු මාධ්‍ය ආයතයක් තමයි ආණ්ඩුව වැටෙන විට බේරගන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ආණ්ඩුවේ පසුපෙළ මන්ත‍්‍රීවරු විතරක් නෙමෙයි ඇමැතිවරුත් තවම මුකුත් කරන්නේ නැද්ද කියලා අහනවා. තැන් තැන්වල කණ්ඩායම් රාජපක්ෂලාගෙන් ගැලෙවන්නේ කොහෙමද කිලයා කතා කරනවා. රහස් තැන්වල මන්දිරවලට වෙලා රාජපක්ෂලා තනිකරලා වෙනත් සන්ධාන හදන හැටි ගැන කතා කරනවා.

ආණ්ඩුව කඩා වැටෙන විට පක්ෂය ශක්තිමත් වෙනවා. සමගි ජන බලවේගය ශක්තිමත් වන විට, මලිත්ට ගහනකොට චංචලාට රිදෙනවා වගේ ආණ්ඩුවට ගහනකොට කොම්බුවට රිදිලා. ඒ අය තමයි සජබ පහට කැඩිලා කියලා නාගධාතු පත්තරේ ගහන්නේ.

නාග ධාතු පත්තරේ ප‍්‍රවෘත්ති ලියලා තියෙන්නේ විමුක්ති නානායක්කාර කියලා කෙනෙක්. එහෙම කියලා කෙනෙක් මාධ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා නෑ. සාමාන්‍යයෙන් පත්තරේ හෙඩ් ලයින් එකක් ලියන්නේ වගකිව යුතු මාධ්‍යවේදියෙක්. නමුත් මනංකල්පිත නමකින් ලියපු ලිපියකින් සමගි ජන බලවේගයට මඩ ගහලා තියෙනවා.යැයි මනුෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

ජපානයේ නව අගමැති ලෙස ෆූමියෝ කිෂීඩා පත් වෙයි  

Next Post

වාහන රියදුරු බලපත්‍රහිමියන්ට සහනයක් -ඇමැතිනි පවිත්‍රා

editor

editor

Next Post

වාහන රියදුරු බලපත්‍රහිමියන්ට සහනයක් -ඇමැතිනි පවිත්‍රා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved