• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගුරු විදුහල්පතිවරුන්ට ගුරු දිනයේ දි නිල හැඳුනුම්පතක්

6 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීම අද (06) අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුවිය.

ඒ අදට යෙදුන ගුරු දිනයේ සමරමිනි. මෙතෙක් ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිල හැඳුනුම්පතක් නිකුත් කර නොතිබිණි. වත්මන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ පිළිබඳව අවධානය යොමුකොට එය ඉටුකිරීමට අද කටයුතු කළේය.

මෙම අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුභ පැතුම් පණිවිඩ එක්කල අතර, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, විජිත බේරුගොඩ, සීතා අරඹේපොළ, අධ්‍යාපන උපදේශක කාරක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අනූප පැස්කුවල්, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු අමාත්‍යාංශ නිලධාරින් සහ ගුරු විදුහල්පතිවරුන් මෙම අවස්ථාවට එක් විය.

එහි දී අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේ අදහස් පල කලේය “අධ්‍යාපන පුනර්ජීවනයේ හදවත ගුරුවරයා යන ගැඹුරු හා කාලීන තේමාව මුල්කරගෙන අනාගතයට ශක්තියක් වන ගුරුභවතුන් ඉටුකරන මෙහෙවරට ජාතියේ ප්‍රණාමය පුදන්න අපි මෙය අවස්ථාවක් කර ගනිමු. අතිගරු ජනාධිපතිතුමාගේ පණිවිඩයෙහි සෞභාග්‍යයේ දැක්මේ අන්තර්ගතයන් හා ගුරුවරයා බලාපොරොත්තු වන නොනවතින දායාදය, ගරුත්වය ලබාදෙන බවට සඳහන් කළා. කොරෝනා වසංගත විනාශය ලොව හරහා හමායද්දී තවමත් කළමනාකරණය කරන අභියෝගය හමුවේ සිටින මොහොතක ගරු ජනාධිපතිතුමාගේ දායකත්වයෙන් දියත්කරන වැඩපිළිවෙලහි සාර්ථකත්වයට අපි පැමිණෙමින් තිබෙනවා. එම නිසා අද පෙරට වඩා සුබ දායක තත්ත්වයක ගුරුවරයාට උපහාර පුදන්නට, ගරුත්වය පුදන්නට අවස්ථාවක් ලැබිලා තියෙනවා. අපේ දරුවන්ට ගුණ නැණ බලය පමණක් නොව දැනුම එක්කර හොඳ පුරුවැසියෙක් බවට පත්කරන්නේ ගුරුවරයායි. එම නිසා අපි ගුරුවරුනට වන්දනීය ගරුත්වය පුදකල යුතුයි. එවන් වටපිටාවක ගුරුවරුන්ගේ ආරක්ෂාව දියුණුව හා ඒ සඳහා වූ අයිතිවාසිකම්වල සුරක්ෂිතාවය තහවුරු කරන්නට අපි කැපවිය යුතුයි. අමාත්‍යවරයා ලෙස මමත්, රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු අමාත්‍යාංශ, දෙපාර්ත්තුමේන්තුවල සියලු දෙනාගේ කැපකිරීම් මත එම වගකීම් ඉටු කිරීමට සියලු ගුරුවරුන්ගේ සහයෝගය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිනවා. අපේ ගුරු පරම්පරාව දැයේ දරුවන්ට එකතුකරන දෑ පමණක් නොව නිරිමාණය කරන සෑම දෙයක්ම පොදුවේ ප්‍රයෝජනයට පරිවර්තනය කර ගත හැකිවන ලෙස අධ්‍යාපන ක්ෂේත්‍රයටත් සමාජයටත් පියවර ගණනාවකට පිවිසෙන්නට අපි සාකච්ජා කරමින් සිටිනවා. ගුරුවරුන්ට සහ දරුවන්ට ප්‍රයෝජනවත් ලෙස පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය තුළ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරන වැඩපිළිවෙලක් අතිගරු ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් සිදුකරමින් පවතිනවා.  ගුරු පරම්පරාව වෙත අපෙන් ඉටුවිය යුතු වගකීම් සහ යුතුකම් කොටස නොපිරිහෙළා ඉටු කිරිමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම යුතුකම් සහ වගකීම් අවබෝධ කර ගනිමින් ලක්ෂ 43 ක දැයේ දරුවන්ට ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට ගුරුවරු වශයෙන් රාජකාරියෙන් ඔබ්බට ගොස් තම යුතුකම් හා වගකීම් ඉටුකළ යුතු වෙනවා.”

Post Views: 3
Previous Post

පැන්ඩෝරා පත්‍රිකාවෙන් විමර්ශනයක් කරන්න – ජනපතිගෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට නියෝගයක්

Next Post

2022 වසරට ගිනි අවි බලපත් නිකුත් කිරීම දෙසැම්බර් මස 01 වනදා සිට

editor

editor

Next Post

2022 වසරට ගිනි අවි බලපත් නිකුත් කිරීම දෙසැම්බර් මස 01 වනදා සිට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
කවුද පුරපති ?  නගරාධිපති ඡන්ද විමසීම අවසන්

කවුද පුරපති ? නගරාධිපති ඡන්ද විමසීම අවසන්

16 June 2025
එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

එයාර් ඉන්දියා යානයේ නියමු කපිතාන්ගේ අවසන් පණිවුඩය! Mayday!

16 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න AI

16 June 2025
කොළඹ නගරාධිපති ව්‍රායි !

කොළඹ නගරාධිපති ව්‍රායි !

16 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved