• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මගී දුම්රිය සේවා නැවත ආරම්භ කිරීමට කටයුතු කරනවා – ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා

22 October 2021
in දේශීය
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් වසංගත තත්ත්වය මත පළාත් සංචරණ සීමා පැනවීම හේතුවෙන් මාස තුනක පමණ කාලක් මගී දුම්රිය සේවාවන් තාවකාලිකව අත්හිටවු බවත්,නැවතත් එම සේවාවන් ,බස්නාහිර පළාතතුල ඔක්තෝම්බර් මස 25 දින සිට නැවත ආරම්භ කෙරෙන බව ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

අමාත්‍යවරිය කියා සිටියේ අතිගරු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කොවිඩ් කමිටු රැස්වීමේදී, බස්නාහිර පළාත තුල ඔක්තෝම්බර් 25 වනදා සිට දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට තීරණය වු බවත්,නොවැම්බර් මස පලමුවනදා සිට අන්තර් පළාත් දුම්රිය ධාවන කටයුතු ආරම්භ කිරීමට හැකිවන බවයි.

ඔක්තෝම්බර් 25 දින සිට බස්නාහිර පළාතතුල දුම්රිය ධාවන කටයුතු ආරම්භය සිදුවුවත් දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි අයට පමණක් එම දුම්රිය වල ගමන් කිරීමට අවස්ථාව ලැබෙන බවද අමාත්‍යවරිය පැවසීය.ඊට අමතරව දුම්රිය ගමන්වාර සංඛ්‍යාව වැඩිකිරීමටද කටයුතු කරන බවද ඇය කියා සිටියාය.

ඒ අනුව දුම්රිය එන්ජින් 70ක්, මැදිරි 500ක්, සහ බලවේග කට්ටල 65ක් පමණ සියලු සේවා කටයුතු නිමකොට ධාවනයට සුදුසු පරිදි යථා තත්වයට පත්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම දිවයිනපුරා පිහිටි දුම්රිය මාර්ග පද්ධතිය සහ සංඥා පද්ධතීන්ද දුම්රිය ධාවනයට සුදුසු පරිදි සකසා තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් විසින් සහතික කර ඇති බවද,දුම්රිය බලධාරීන් සඳහන් කරයි.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 50ක්, උතුරු මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක් ,මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන් වාර 64ක්, කැළණිවැලි මාර්ගයේ දුම්රිය ගමන් වාර 08ක් සහ පුත්තලම් මාර්ගයේ දුම්රිය ගමන් වාර 18ක් ක්‍රියාත්මක කිරීමට ද දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.

ඒ අනුව දුම්රිය සේවා පරිහරණය කරනු ලබන මගී ජනතාව සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියා කරන ලෙසට දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගේ ඉල්ලා සිටි.

Post Views: 31
Previous Post

ශ්‍රී ලංකාව සහ බහරේන් අතර දේශපාලන උපදේශන සැසි පැවැත්වේ

Next Post

මෙරට චීන තානාපති විපක්ෂනායක හමුවෙයි

editor

editor

Next Post

මෙරට චීන තානාපති විපක්ෂනායක හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
අධිකරණ සාක්ෂි  සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

අධිකරණ සාක්ෂි සටහන් කර ගැනීම සඳහා නව මෘදුකාංගයක්

30 August 2026
වී වගාවට අමතරව  අතිරේක භෝග සඳහාත් පොහොර  සහනාධාරය ලබාදීමට පියවර

වී වගාවට අමතරව අතිරේක භෝග සඳහාත් පොහොර සහනාධාරය ලබාදීමට පියවර

30 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved