• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න ඉඩ දෙන්නෙ නෑ – විපක්ෂ නායක සජිත්

27 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පහුගිය කාලේ කතා කළ දේශානුරාගය දේශප්‍රේමය ස්වෛරිත්වය යන කතා සියල්ල මේ වන විට අහෝසි වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ බහුජාතික සමාගමක් රටේ ස්වෛරීත්වය සියතට ගෙන කටයුතු කරන බවයි.

එම සමාගමට එලෙස අත්තනෝමතික ලෙස කටයුතු කරන්නට ඉඩ ලබාදෙමින් ආණ්ඩුවක් කරකියා ගත කිසිවක් නැතිව බලා සිටින බව පැවසූ විපක්ෂ නායකවරයා අද වන විට සමහර ඇමතිවරුන් තානාපති කාර්යාල ඉදිරියට ගොස් වැඳ වැටෙන තත්ත්වයට පත්ව ඇතැයිද පැවසීය.රාජ්‍ය තාන්ත්‍රිකභාවය පිළිබඳව අමතකව ගොස් ඇති ආණ්ඩුවේ මැති ඇමතිවරු රටේ ස්වෛරීත්වය සමග සෙල්ලම් කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ අද (27) ක්‍රියාත්මක කළ අතර ඊට සමගාමීව ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 32 වන පියවර ලෙස රුපියල් ලක්ෂ හැත්තෑ හයක් (රු.7,600,000.00) වටිනා Samsung HS 70 A high end Ultra Sound Scanner යන්ත්‍රයක් මෙලෙස කාසල් වීදියේ කාන්තා රෝහල් අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතා වෙත පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

රටක ස්වෛරීත්වය සමග මෙලෙස සෙල්ලම් කිරීමට කිසිවෙකුට ඉඩ දීමට නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා මේ හිතුවක්කාරි ක්‍රියා පිළිවෙතට එරෙහිව සමගි ජන බලවේගය පෙනී සිටින බවද පැවසීය. පොහොර නැව පිළිබඳව නිර්දේශ නිකුත් කළ ශාක නිරෝධායන ඒකකයේ නිර්දේශ සියල්ල පසෙකට කොට ඇති ආණ්ඩුව ප්‍රමිතියකින් තොර බාල පොහොර ලංකාවට ගෙන එන්නට ඇති අවශ්‍යතාවය කුමක්දැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද පැවසීය.

කොරෝනා ව්‍යසනයෙන් ඉගෙන ගත යුතු පාඩම් බොහෝ ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා විශේෂයෙන්ම අන් කවරදාටත් වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ සෞඛ්‍ය පහසුකම් නැංවීමේ වැදගත්කම එයින් ඉස්මතු වන බවද පැවසීය.

විශේෂයෙන්ම මේ ව්‍යසනකාරී මොහොතේ රටේ සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඉටු කළ මෙහෙවර පිළිබඳව කිසිදාක අමතක නො කළ නොහැකි බව පැවසූ විපක්ෂ නායකවරයා එම මෙහෙවරට රටේ සමස්ත ජනතාවගේ උත්තමාචාරය හිමිවන බවද පැවසීය .

Post Views: 0
Previous Post

රෙජිස්ටාර් තනතුර සමඟ සාමදාන විනිශ්චයකාරකම පිරිනමන්න – අගමැති

Next Post

ක්‍රීඩාව හරහා ක්‍රීඩකයා තුළ නිර්මාණය වන විනය රටේ සංවර්ධනයට සෘජුවම බලපානවා – ඇමැති නාමල්

editor

editor

Next Post

ක්‍රීඩාව හරහා ක්‍රීඩකයා තුළ නිර්මාණය වන විනය රටේ සංවර්ධනයට සෘජුවම බලපානවා - ඇමැති නාමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

අදත් වෙඩි තැබීමක්

23 June 2025
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

23 June 2025
ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

23 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

23 June 2025

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

අදත් වෙඩි තැබීමක්

23 June 2025
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

23 June 2025
ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

ඇමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

23 June 2025
අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

අදත් ප්‍රදේශ කිහිපයකට වැස්ස

23 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් වෙඩි ප්‍රහාර මාලාවක්

අදත් වෙඩි තැබීමක්

23 June 2025
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

23 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved