• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අභියෝග මැද්දේ වුවද රජය සංවර්ධනයට ප්‍රමුඛතාවය දෙනවා – රාජ්‍ය ඇමැති සනත්

25 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කොවිඩ් අභියෝගය සහ විපක්ෂය විසින් හිතාමතා ඇතිකරන අභියෝගයන්ට සාර්ථකව මුහුණ දෙමින් රජය ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු සංවර්ධන ව්‍යාපෘති සියල්ල අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අදහස් දක්වමින්, “අතිගරු ජනාධිපතිතුමා මේ රට භාරගෙන අභියෝග රාශියක් මැද්දේ මේ රට කරගෙන යන්නේ. මේ කොවිඩ් 19 වසංගතය නිසා රටේ සංවර්ධනයේ අරණලු දැකිමේ යම්කිසි මද බවක් තිබෙනවා. අපිට විශාල මුදල් සම්භාරයක් වැක්සීන්කරණය සඳහා වියදම් කරන්න සිදු වුණා. එසේම මේ වසංගතය නිසා රටේම ආදායම උඩුයටිකුරු වෙලා තිබෙනවා. ඉතාමත් අවිනිශ්චිත තත්වයක් තමයි රට ඇතුලේ තිබෙන්නේ. හැබැයි අපිට මේ කොවිඩ් වසංගතයටත් වඩා විපක්ෂයේ වසංගතය තමයි අපිට ප්‍රධාන ප්‍රශ්නය වෙලා තිබෙන්නේ. අපි කොවිඩ් වසංගතය ඉතාමත් සාර්ථකව මැඩපවත්වමින් රටේ සංවර්ධනය කිසිදු අඩුවක් වෙන්න ඉඩ තියලා නෑ. රට පුරාම මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් කාපට් කිරීමේ වැඩසටහන ඉතාමත් වේගයෙන් ක්‍රියාත්මක වෙන අතර අපිට පුළුවන් වෙනවා 2025 වන විට මාර්ග කිලෝ මීටර් ලක්ෂයම අවසන් කරන්න.
ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රට භාර ගද්දි පානිය ජලය තිබුණේ රටේ සමස්ථ ජනගහනයෙන් 53.7% ක යි. 46.3% පානිය ජලය තිබුණේ නෑ. ඒ නිසා රටේ ප්‍රධාන අවශ්‍යතාවයක් ලෙස සලකා සැමට පානිය ජලය ලබාදීමේ දැවැන්ත මෙහෙයුම අද මේ වෙද්දි ක්‍රියාත්මක වෙනවා. එසේම අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වය තුළ රටේ ජනතාවට නිවාස ලබාදීමේ දැවැන්ත වැඩපිළිවෙළක් මේ වෙද්දි ක්‍රියාත්මකයි. ඒ වගේම ගංවතුර උවදුර නිසා ඉස්සන් මෙක්ට්‍රින්ටොන් 700 ක ආසන්න ප්‍රමාණයක් මහ මුහුදට ගලාගෙන ගියා. ඒ ගොවියෝ විශාල මුදලක් අපේ රටේ දළ ජාතික නිෂ්පාදනයට එක්කහු කරන පිරිසක්ය. අපි තීරණය කරා ඔවුන්ට අවශ්‍ය ඉස්සන් පැටව් ටික රජය පැත්තෙන් ජල ධීවර අධිකාරිය පැත්තෙන් ලබා දෙන්න. ඒ වගේම ඉස්සන් ආහාර මිලදි ගැනීම සඳහා මුදල් ඇමතිතුමා සමඟ සාකච්ඡා කරලා අපි තීන්දුවක් අරන් ඔවුන්ට ඉස්සන් ආහාර ටික ලබා ගන්න ණය වැඩපිළිවෙළක් සූදානම් කරලා තිබෙනවා. ඒ අනුව අපි ඉස්සන් කර්මාන්තකරුවන් නගා සිටුවන්න කටයුතු කළා. අපිට විවිධ බාධක එනකොට මේ සියලු දේ භාරගෙන අභියෝග ජයග්‍රහණය කරගෙන ඉස්සරහට යන ආණ්ඩුවක්. ඒ නිසා විපක්ෂය උදවිය අද විවිධ චෝදනා කරනවා. අද විපක්ෂය කටයුතු කරන්නේ කොවිඩ් වසංගතයට උදව් කරලා රජය පරාජය කිරීමේ ප්‍රතිපත්තියක තුළ ඉන්නේ. ඒ නිසා තමයි හදිස්සියේ උද්ඝෝෂණ රැල්ලක් නැවත වතාවක් නිර්මාණය කරන්නේ. මේ රටේ බැරි අමාරුකම් තිබුණත් රටේ ජනතාව ආරක්ෂා කරන්නයි අපේ ආණ්ඩුව සිදු කරන්නේ. යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 26
Previous Post

විදුලි වෘත්තිය සමිතිවල ක්‍රියාමාර්ග කිසිදු සාධාරණත්වයක් නෑ – ලංවිම සාමාන්‍යාධිකාරී රණතුංග

Next Post

බැසිල් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳව විශ්වාසය තිබුණ නායකයෙක් – මන්ත්‍රී විරසිංහ

editor

editor

Next Post

බැසිල් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳව විශ්වාසය තිබුණ නායකයෙක් - මන්ත්‍රී විරසිංහ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved