• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාවික හමුදා 71 වන සංවත්සරය නිමිත්තෙන් දිවිපිදු විරෝධාර නාවික විරුවන්ට ආචාරය පුද කරයි

10 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා නාවික හමුදා 71 වන සංවත්සරයට සමගාමීව මාතෘභූමියේ නිදහස වෙනුවෙන් දිවි පිදූ විරෝධාර නාවික හමුදා විරුවන් සිහිපත් කිරීමේ සහ පුෂ්පෝපහාර දැක්විමේ උත්සවයක් පසුගිය 09 දින වැලිසර නාවික රණවිරු ස්මාරකය අභියස දී පැවැවිණි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්නගේ උපදෙස්මත පැවැති මෙම රණවිරුවන් සිහිපත් කිරිමේ සහ පුෂ්පෝපහාර දැක්විමේ අවස්ථාව ජ්‍යෙෂ්ඨ උපදේශක (සෞඛ්‍ය හා පෝෂණ) වෛද්‍ය රියර් අද්මිරාල් ජිඑස්ආර් ජයවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති අතර, එහිදි ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වා ආචාරය පුද කරන ලදී. අනතුරුව විනාඩි දෙකක නිෂ්ශබ්දතාවයක් පවත්වා අප මාතෘ භූමියේ නිදහස හා භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාග කරන ලද නාවික රණවිරුවන්ට ආචාරය පුද කෙරිණි.

මෙම සැමරුම් අවස්ථාව සඳහා, බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති ‍රියර් අද්මිරාල් සුරේෂ් ද සිල්වා, නාවික හමුදා ‍ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවිකයන් සීමිත පිරිසක් ද සහභාගී වී සිටියහ.

Fallen naval war veterans commemorated on 71st anniversary of Sri Lanka Navy

In parallel with the 71st anniversary of Sri Lanka Navy, a solemn ceremony to commemorate Navy war veterans who made the supreme sacrifice for the freedom of the nation was held at Naval War Hero Monument in Welisara on 09th December 2021.

Following the directives of Commander of the Navy, Vice Admiral Nishantha Ulugetenne this commemorative event was held in Welisara and it was presided by Senior Advisor (Health & Nutrition) Surgeon Rear Admiral GSR Jayawardena. During the ceremony floral tributes were made to the Naval War Hero Monument and two minute silence was observed, recalling naval war veterans who made the supreme sacrifice for freedom and territorial integrity of the motherland.

Deputy Area Commander, Rear Admiral Suresh De Silva, senior officers and sailors were present on this occasion.

Post Views: 1
Previous Post

නව වෛද්‍ය නිල නිවාස දහසක් – ඇමැති කෙහෙලිය

Next Post

උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොවිඩ් පාලනයට සහය දෙන්න – සෞඛ්‍ය ඇමති ජනතාවගෙන් ඉල්ලයි

editor

editor

Next Post

උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කොවිඩ් පාලනයට සහය දෙන්න - සෞඛ්‍ය ඇමති ජනතාවගෙන් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved