• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නව තානාපතිවරු 11දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06 දෙනෙකුට ජනපති අක්තපත්‍ර භාර දෙයි

22 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට අලුතින් පත් ව පැමිණි තානාපතිවරු 11දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06 දෙනෙක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

ඊජිප්තුව, ඉන්දුනීසියාව, ජෝර්දානය, ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය, හංගේරියාව, මොරිටේනියාව, ටියුනීසියාව, ආජන්ටිනාව, ඩොමිනිකා ජනරජය, ස්පාඤ්ඤය සහ ස්ලෝවේනියාව සඳහා නව තානාපතිවරු පත් ව සිටිති.

සියෙරා ලියෝන්, රුවන්ඩාව, බොස්ට්වානාව, මෝල්ටාව, ගයානා ජනරජය සහ නයිජීරියාව සඳහා නව මහ කොමසාරිස්වරු පත් ව සිටිති.

1. සියෙරා ලියෝන්හි මහ කොමසාරිස් ලෙස අර්නස්ට් මයිම්බා මහතා (Ernest Mbaimba)
2. ජෝර්දාන තානාපති ලෙස මොහමඩ් අල් – කේඩ් මහතා (Mohamed El- Kayed)
3. ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජයේ තානාපති ලෙස චෝයි හුයි චෝල් මහතා (Choe Hui Chol)
4. රුවන්ඩාවේ මහ කොමසාරිස් ලෙස මුකන්ගිරා ජැකලීන් මිය (Mukangira Jacqueline)
5. බොස්ට්වානා මහ කොමසාරිස් ලෙස ගිල්බර්ට් ශිමේන් මැන්ගෝල් මහතා (Gilbert Shimane Mangole)
6. මෝල්ටාවේ මහ කොමසාරිස් ලෙස රූබන් ගව්චි මහතා (Reuben Gauci)
7. හංගේරියාවේ තානාපති ලෙස අන්ද්‍රෙස් ලස්ලෝ කයිරලි මහතා (Andras Laszlo Kiraly)
8. මොරිටේනියාවේ තානාපති ලෙස මොහමඩ් අහමඩ් රාරා මහතා (Mohamed Ahmed Rara)
9. ටියුනීසියාවේ තානාපතිනිය ලෙස හයෙට් ටැල්බි බිලෙල් මිය (Hayet Talbi Bilel)
10. ආජන්ටිනාවේ තානාපති ලෙස හියුගෝ හවියෙර් ගෝබි මහතා (Hugo Javier Gobbi)
11. ගයානා ජනරජයේ මහ කොමසාරිස් ලෙස චරන්දාස් පර්සාද් මහතා (Charrandass Persaud)
12. ඊජිප්තුවේ තානාපති ලෙස මගෙඩ් මොස්ලේ නෆෙයි මහතා (Maged Mosleh Nafei)
13. ඩොමිනිකා ජනරජයේ තානාපති ලෙස ඩේව්ඩ් එමැනුවෙල් පග් මහතා (David Emmanuel Puig)
14. නයිජීරියාවේ මහ කොමසාරිස් ලෙස අහමඩ් සුලේ මහතා (Ahmed Sule)
15. ඉන්දුනීසියාවේ තානාපතිනිය ලෙස දේවි ගස්ටිනා ටොබින්ග් මිය (Dewi Gustina Tobing)
16. ස්පාඤ්ඤයේ තානාපති ලෙස හෝසේ මරියා ඩොමින්ගස් මහතා (Jose Maria Dominguez)
17. ස්ලෝවේනියාවේ තානාපතිනිය ලෙස මටේජා ගෝෂ් මිය (Mateja Ghosh)

විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ ප්‍රධාන සංධාන නිලධාරි තුෂාර රොද්‍රිගෝ යන මහත්වරු මෙම අවස්ථාවට එක් ව සිටියහ.

Post Views: 3
Previous Post

මාතලේ නව දිසාපති ලෙස තෙජානි තිලකරත්න පත්වෙයි

Next Post

ජවිපෙන් රට පුරා උද්ඝෝෂණ මාලාවක්

editor

editor

Next Post

ජවිපෙන් රට පුරා උද්ඝෝෂණ මාලාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

කිලෝ මීටර් 3න් තුනට පාසල් හදනවා කිව්වේ නෑ – නලින්ද සජිත්ට පැහැදිලි කරයි

10 October 2025
හිටපු මහ බැංකු අධිපතිටත් බිලියන 1.8ක දූෂණ චෝදනා

හිටපු මහ බැංකු අධිපතිටත් බිලියන 1.8ක දූෂණ චෝදනා

10 October 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

ලංකාව ලෝකයේ නිල් මැණික් කේන්ද්‍රස්ථානය බවට පත් කිරීම රජයේ අරමුණයි – සුනිල් හදුන්නෙත්ති

10 October 2025
අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

අපේ දරුවන්ට රට ගොඩනැගීමට අවශ්‍ය ශක්තිය සහ ආකල්ප පවතින බව මට විශ්වාසයි. – හරිනි

10 October 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved