• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2023 අවසන් වන විට මෙගාවොට් 30.5 ක් ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරනවා – රාජ්‍ය ඇමැති දුමින්ද

7 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2023 අවසන් වන විට මෙගාවොට් 30.5 ක් මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතිය මගින් ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බව සූර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහවැලි ගඟ ආශ්‍රයෙන් ක්‍රියාත්මක කරනු ලබන අවසන් මහා පරිමාන ජල විදුලි ව්‍යාපෘතිය වන මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතියේ වත්මන් ප්‍රගතිය සොයා බැලීම සදහා ඊයේ (06) දින එහි නිරීක්ශන චාරිකාවක නිරත වු අවස්ථාවේදිය.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ මේ වන විට ක්‍රියාත්මක මොරගොල්ල ජල විදුලි ව්‍යාපෘතිය කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇති වූ ප්‍රායෝගික ගැටලු හේතුවෙන් නිම කිරීමට බලාපොරොත්තූ වූ කාලයට අවසන් කිරීමට නොහැකි වූවත් අවසන් අදියර කීපයේ පවතින ව්‍යාපෘති ඉතාමත් කඩිනමින් ක්‍රියාත්මක කර එය 2023 වසර අවසන් වීමට ප්‍රථම ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බවයි,

එසේම ඉතා අඩු නිශ්පාදන වියදමක් සහිතව විදුලිය නිශ්පාදනය කල හැකි තවත් හඳුනාගත් ව්‍යාපෘති ඉතා කඩිනමින් ආරම්භ කිරීමටත් ඒවා ජාතික පද්ධතියට එක් කිරීමට කටයුතු කරන බවත්ය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ගැටලු කාරී තත්වයන් සොයාබලා ඒ සදහා විසදුම් ලබාදීමට එළඹෙන 12 වැනි දින විශේෂ සාකච්ඡාවක් සදහා අදාල පාර්ශව සියල්ල කැදවීමටද කටයුතු කලේය.

වර්ශ 2021/01/16 වැනි දින ආරම්භ කල ව්‍යාපෘති මගින් මෙගාවොට් 30.5 ක නිශ්පාදන ධාරිතාවයකින් යුක්තය. ගිගාවොට් පැය 100.5 විදුලි ජනනයක් වාර්ශිකව ජාතික පද්ධතියට එක්කරනු ලබයි. ව්‍යාපෘතිය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 134.62 ක මුදලක් වැයවන අතර මහවැලි ගඟ හරස් කර ඉදිකරනු ලබන මීටර් 237 ක් දිගින් හා මීටර් 37 ක උසින් යුත් ජලාශ වේල්ල මගින් හෙක්ටයාර් 38.5 ක ජලාශ වපසරියක් ලබාදෙනු ලැබේ. එම ජලය කිලෝමීටර් 2.7 ක් දුර උමගක් හරහා ජනන යන්ත්‍ර වෙත ගෙන ඒමෙන් මෙගාවොට් 30.5 ක ජල විදුලි නිශ්පාදනයක් ලබාදෙනු ලැබේ.

මෙම අවස්ථාවට සූර්ය බල සුලං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හේමන්ත සමරකෝන් මහතා,ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුලක්ශන ජයවර්ධන මහතා, ව්‍යාපෘති අධ්‍යක්ෂ ලංකා විදුලිබල මන්ඩලයේ ඉංජිනේරූ ජයරත්න මහතා ඇතුලු පිරිසක් සහභාගී විය.

 

Post Views: 6
Previous Post

වසර 400කට වඩා ඉපැරණි ඇහැළේපොළ වලව්වේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනපතිගේ නිරික්ෂණයට

Next Post

යතුරු පැදියක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තරුණයෙකු මරුට

editor

editor

Next Post

යතුරු පැදියක් හා ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී තරුණයෙකු මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved