• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මිලියන දහයක කෘත්‍රිම පාද රණවිරුවන් 167 දෙනකු සදහා ලබා දෙයි

25 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රණවිරු සේවා අධිකාරිය විසින් රුපියල් මිලියන දහයක් මුදලක් වැය කර ආබාධිත බවට පත් රණවිරුවන් 167 දෙනකු සදහා අවැසි කෘත්‍රිම පාදයන් ලබාදීමට අවශ්‍ය මූලික කටයුතු සිදු කරනු ලැබීය.

දිවයින පුරා විසිරී සිටින රණක්ෂිතයට පත් රණවිරුවන්ගේ අවශ්‍යතාවයන් මත සකස් කරන ලද කෘත්‍රිම පාද 152ක් රණවිරු සේවා අධිකාරිය වෙත භාරදීමෙන් අනතුරුව,සකසන ලද කෘත්‍රිම පාදයන්හි තත්වය සහ ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීම සහ දිස්ත්‍රික්ක වෙත යොමු කිරීමේ සැලැස්ම සාකච්ඡා කිරීම සභාපතිවරයා, අධ්‍යක්ෂවරයා සහ පුනරුත්ථාපන හා පසුඋවටැන අංශයේ නිලධාරීන් විසින් සිදුකරන ලැබීය.

දිවයින පුරා විසිරී සිටින රණක්ෂිතයට පත් රණවිරුවන් හට එම කෘත්‍රිම පාද බෙදා හැරීමේ සැලැස්මේ පළමු අධියර වශයෙන් 2022 ජනවාරි මස 20 වන බ්‍රහස්පතින්දා දිනයේ දී රත්නපුර, කෑගල්ල, මහනුවර , මාතලේ, නුවරඑළිය , කුරුණෑගල, පුත්තලම, අනුරාධපුර,පොළොන්නරුව දිස්ත්‍රික්ක වෙත රණවිරුවන් 118 දෙනකු සදහා කෘත්‍රිම පාද යොමු කිරීමට රණවිරු සේවා අධිකාරියට අනුයුක්තව රාජකාරියේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ දායකත්වය ඇතිව කටයුතු කරන ලදී.

Post Views: 9
Previous Post

මන්ත්‍රි රෝහණ උපකරණ බෙදයි

Next Post

සන්ධ්‍යා එක්නැලිගොඩ හිස මුඩු කර යුක්තිය ඉල්ලයි

editor

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ලෙබනනයේ මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළට ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් දැඩි වෙයි

15 March 2026
‘අපේ පරමාර්ථය පළිගැනීම නොව ක්‍රීඩාව පිළිගත හැකි මට්ටමට එසවීමයි’ – බිමල් විජයසිංහ

‘ඇමරිකාවෙන් ද්‍රෝහී ප්‍රහාරයක්’ ගාල්ල වෙරළට ඔබ්බෙන් ඉරාන යුධ නෞකාවක් ගිල්වා දැමීම ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට බලපෑමක්

ටෙල් අවිව් නගරයට එල්ල වූ රොකට් ප්‍රහාරයකින් සිව්දෙනෙකුට තුවාල ජනජීවිතයට දැඩි බලපෑම්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෙබනනයේ මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළට ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් දැඩි වෙයි

ලෙබනනයේ මරණ සංඛ්‍යාව 850 දක්වා ඉහළට ඊශ්‍රායල ප්‍රහාර තවදුරටත් දැඩි වෙයි

15 March 2026
‘අපේ පරමාර්ථය පළිගැනීම නොව ක්‍රීඩාව පිළිගත හැකි මට්ටමට එසවීමයි’ – බිමල් විජයසිංහ

‘අපේ පරමාර්ථය පළිගැනීම නොව ක්‍රීඩාව පිළිගත හැකි මට්ටමට එසවීමයි’ – බිමල් විජයසිංහ

15 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved