27 April 2024
#දේශීය

මන්ත්‍රි රෝහණ උපකරණ බෙදයි

විල්ගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ජනතාවගේ ආර්ථික,සමාජිය කටයුතු වැඩි දියුණු කිරිම සදහා වැඩසටහන් රැසක් දියත් කර ඇති අතර ප්‍රදේශයේ සවේඡ්චා සංවිධාන සහ ආර්ථික සවිබලගැන්විම යටතේ උපකරණ ප්‍රදානයක් ඉකුත්දා විල්ගමුවේදි මාතලේ දිසා පාර්ලිමෙන්තු රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එහිදි මන්ත්‍රිවරයාගේ 2021 විමධ්‍යගත ප්‍රතිපාදන යටතේ උපකරණ රැසක් බෙදා දිම සිදු කෙරිණි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *