• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශිල්ප අභිමානී – 2021” සම්මාන ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙනි

25 January 2022
in දේශීය
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter

දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී – 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) පස්වරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.

සාම්ප්‍රදායික, සංස්කෘතික හා කලා වටිනාකමකින් යුත් විශිෂ්ට නිර්මාණ සංරක්ෂණය, සංවර්ධනය හා කලා ශිල්පීන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් “ජාතික ශිල්ප අභිමානී” ජනාධිපති සම්මාන උළෙල වාර්ෂිකව පැවැත්වේ.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ ජාතික ශිල්ප සභාව විසින් සම්මාන උළෙල සංවිධාන කෙරිණ. දිවයින පුරා විසිරී සිටින පාරම්පරික හා නූතන හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ පළාත් හා ජාතික මට්ටමින් මෙහිදී ඇගයීමට ලක් කර ඇත.

විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් ප්‍රධාන අංශ 21ක් යටතේ නිර්මාණ තෝරාගැනීම සිදු කෙරිණ. නිර්මාණ 8,000ක් අතරින් තෝරාගත් පළාත් මට්ටමින් තෝරාගත් ජයග්‍රාහකයන්ට රිදී සම්මාන පිරිනමනු ලැබීය.

ජාතික මට්ටමින් සාම්ප්‍රදායික හා නූතන කලා අංශයන්ගෙන් සුවිශේෂි දක්ෂතා දක්වමින් ජයග්‍රහණය කළ කලාකරුවන් දෙදෙනෙකුට ජනාධිපතිවරයා අතින් “ස්වර්ණ සම්මාන” පිරිනැමිණ.

හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපකිරීම් කළ ශිල්පීන් සඳහා ජීවිත කාලයටම බල පැවැත්වෙන මාසික මූල්‍යාධාර ලබාදීම සංකේතවත් කරමින් ශිල්පීන් දෙදෙනෙකු සඳහා ආධාර ප්‍රදානය, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අතින් සිදු කෙරිණ.

අවශ්‍ය මූලික යටිතල පහසුකම් සපයා දෙමින් සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගාසිටුවීමට කොවිඩ් වසංගතය හමුවේ වුව ද තම අමාත්‍යාංශය කටයුතු කළ බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සම්මාන උළෙල අමතමින් සඳහන් කළේය.

තාක්ෂණය, ජාත්‍යන්තර වෙළෙඳපොළ සහ අන්තර්ජාලය ඔස්සේ ඉල්ලුම්කරුවන්ට දේශීය හස්ත නිර්මාණ මිලදී ගැනීමේ ක්‍රියාදාමය ඇති කිරීමට හැකි වීම නිර්මාණකරුවන් ලද විශේෂ ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා පැවසීය.

සම්මාන උළෙල තේමා කරගනිමින් නිර්මාණය කෙරුණු මුද්දරයක් සහ මුල් දින කවරය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

“ශිල්ප අභිමානී – 2021” නිර්මාණ තරගයේ දී ජයග්‍රහණය කළ නිර්මාණ නැරඹීමට එක්වූ ජනාධිපතිවරයා ජයග්‍රාහී කලාකරුවන් අගයනු ලැබීය.

අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍යාංශ ලේකම්වරු, ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ යන මහත්වරු, රාජ්‍ය නිලධාරීහු, සම්මානලාභී කලාකරුවෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 23
Previous Post

පූර්ණ එන්නත්කරණයට එන්නත් තුනම ලබා ගත යුතුයි – සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

Next Post

SLT-MOBITEL වෙතින් Home Broadband සේවාවන් සඳහා දැන් Amazon Alexa

editor

editor

Next Post

SLT-MOBITEL වෙතින් Home Broadband සේවාවන් සඳහා දැන් Amazon Alexa

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved