• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෙල්ප් අයිකන් වෙතින් අපේක්ෂා රෝහලට, කටුවන රෝහලට වෛද්‍ය උපකරණ

2 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සමාජ සත්කාර සංවිධානයක් වන හෙල්ප් අයිකන් සංවිධානය විසින් මහරගම අපේක්ෂා රෝහලට සහ කටුවන දිසා රෝහල වෙත රෝගී සත්කාර වෙනුවෙන් අවශ්‍ය වන වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම අද (02) දින සෞඛ්‍ය අමාත්‍යංශයේදී සිදුවිය.

ඒ්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

ශල්‍යකර්ම සදහා භාජනය වන රෝගීන් සදහා අවශ්‍ය වන රෝගී සත්කාර පුටුවක් මෙන්ම රෝගී සත්කාර වෙනුවෙන් අවශ්‍ය වන මල්ටිපැරා මොනිටර්ස්, පේෂන් මොනිටර්ස් ඇතුලු වෛද්‍ය උපකරණ මෙහිදී පරිත්‍යාග කරන ලදි.

මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍ය ඒකකයේ සැත්කම්වලට භාජනය වන රෝගීන් සදහා අවශ්‍ය වන රෝගී සත්කාර පුටුවක් (පේෂන් චෙයාර්) මෙහිදී හෙල්ප් අයිකන් සංවිධානයේ සභාපති ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතා විසින් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර මහතා වෙත ලබාදුන් අතර කටුවන දිසා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සදහා අවශ්‍ය වන මල්ටිපැරා මොනිටරයක් රෝහල් කළමනාකරණ සේවා නිලධාරී රෝහණ ජයතිස්ස වීරසේකර මහතා වෙත ලබාදීමට කටයුතු කරන ලදි. කටුවන රෝහල විසින් අමාත්‍යවරියගෙන් කරන ලද ඉල්ලීමක් අනුව තවත් මල්ටිපැරා මොනිටර්ස් දෙකක් බයෝමෙඩිකල් අංශයෙන් ලබාදීමට මෙහිදී කටයුතු කරන ලදි. මෙහිදී සිදුකරනු ලැබූ පරිත්‍යාගවල වටිනාකම රුපියල් මිලියනයකට ආසන්නය.

මෙම අවස්ථාවට හෙල්ප් අයිකන් සංවිධානයේ ප්‍රධාන ලේකම් තුසිත ජයවර්ධන, උප ලේකම් ගයාන් හේවානායක යන මහත්වරු ඇතුලු පිරිසක්ද එක්විය.

Help Icon donated Medical equipment to Apeksha Hospital and Katuwana Hospital

Help Icon organization donates medical equipment to Maharagama Apeksha Hospital and Katuwana District Hospital today (02) under the patronage of Dr. Sudarshini Fernandopulle, State Minister of Primary Health Care, Epidemics and Covid Disease Control at the Health Ministry.

Medical equipment including a patient care chair for patients those who undergone surgery and multipara monitors and patient monitors for patient care were donated at the event.

A patient chair for the patients undergoing surgery at the Surgical Unit of the Maharagama Apeksha Hospital was handed over by the Chairman of the Help Icon, Priyadarshana Bentotaarachchi to the Director of the Maharagama Apeksha Hospital, Dr. Vijith Gunasekera and measures were taken to provide a Multipara Monitor to Katuwana hospital for patients receiving treatment at the Hospital.

According to a request made by the Katuwana Hospital from the Minister, two more Multipara monitors were provided by the Biomedical Division. The value of the donations made here is close to one million rupees.

Thusitha Jayawardena, General Secretary of Help Icon and Gayan Hewanayake, Deputy Secretary of Help Icon were also present at the occasion.

Post Views: 0
Previous Post

සරසවි ප්‍රවේශ කාලය අඩු කරනවා – අධ්‍යාපන ඇමැතිගෙන් සහතිකයක්

Next Post

වොයිස්කට් වීරයෝ නොවි එක්වී ගැටලුවලට විසඳුම් සොයමු – මන්ත්‍රී ඩිලාන්

editor

editor

Next Post

වොයිස්කට් වීරයෝ නොවි එක්වී ගැටලුවලට විසඳුම් සොයමු - මන්ත්‍රී ඩිලාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක්

13 June 2025
ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

ඉන්දියා ගුවන් අනතුරින් එක් අයෙකු දිවි ගලවා ගත්තේ කෙසේද ?

13 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

අත්‍යවශ්‍යම ඖෂධ වර්ග රැසක් නැහැ – (GMOA)

14 June 2025
උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

උතුරේ පොලිස් ස්ථානවලට ගහනවා – නිර්ණාමික ඇමතුම නිසා පොලීසිය සීරුවෙන්

14 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved