• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

DFCC බැංකුව නැවතත් CIMA ‘Gold Corporate Partner’ බවට පත්වෙයි

9 March 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

DFCC බැංකුව අඛණ්ඩව තුන් වන වරටත් ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (Chartered Institute of Management Accountants of Sri Lanka – CIMA) ආයතනික හවුල්කාරීත්ව වැඩසටහන (Corporate Partnership Programme) යටතේ ‘Gold Partner’ ලෙස එම ආයතනය සමග අත්වැල් බැඳගෙන තිබේ.

ආයතනික හවුල්කාරීත්ව වැඩසටහන යනු ශ්‍රී ලංකාවේ කළමනාකරණ ගණකාධිකාරී වෘත්තියෙහි අභිවෘද්ධිය වෙනුවෙන් සාර්ථක ලෙස පවත්වාගෙන යනු ලබන සුවිශේෂී වැඩසටහනකි.

පුරෝගාමී ආකල්ප සහිත වෘත්තිකයන් බිහිකිරීම කෙරෙහි උනන්දු වන ප්‍රධාන පෙළේ සමාගම් හා ආයතන සහ CIMA ආයතනය අතර ඇතිකරනු ලබන සුවිශේෂී හවුල්කාරීත්වයන් ජාලයක් වශයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. මෙම හවුල්කාරීත්වය යටතේ DFCC බැංකුව, CIMA සුදුසුකම් ලැබූ දක්ෂ වෘත්තිකයන් බඳවා ගැනීම, නවක වෘත්තිකයන්ට මගපෙන්වීම, ගණකාධිකරණ වෘත්තියේ නවෝත්පාදනයට අත්වැලක් වීම සඳහා සමාන ආකල්ප සහිත විධායක නිලධාරීන් සමග එක්ව කටයුතු කිරීම සහ සක්‍රීය සංවාදයන් ඔස්සේ අනාගතයට වැදගත් වන දැනුම හා අදහස් හුවමාරු කරගැනීම යනාදිය සිදුකරනු ඇත.

මෙම හවුල්කාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපසභාපති (මානව සම්පත්) සොනාලි ජයසිංහ මහත්මිය මෙසේ පැවසුවා ය. “මෙය DFCC බැංකුවේ ප්‍රධාන අරමුණු අතරට අයත් වන, විශිෂ්ටත්වය හඹා යාමට උනන්දු කරවීම සහ, ව්‍යාපාර ලෝකය තුළ ගෝලීය මට්ටමින් තරග කළ හැකි නායකයන් නිර්මාණය කිරීම යන අරමුණු සමග මැනැවින් සමගාමී වන හවුල්කාරීත්වයක් ලෙස හැඳින්විය හැකියි. අඛණ්ඩව 3 වන වරටත් මෙම හවුල්කාරීත්වයට එළඹීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටු වනවා. දක්ෂයන් හඳුනා ගැනීම හා බඳවා ගැනීම, වෘත්තිකයන්ට එකිනෙකා සමග සම්බන්ධතා පවත්වාගැනීම සඳහා පුළුල් මට්ටමේ අවස්ථාවන් නිර්මාණය කිරීම සහ, ඉගෙනුම් හා සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීම යනාදිය සම්බන්ධයෙන් මෙය අපටත්, ව්‍යාපාර ක්ෂේත්‍රයේ වෙනත් පාර්ශ්වයන්ටත් අතිශයින් වැදගත් වේවි.
මේ ආකාරයට CIMA ආයතනය සහ අනෙකුත් ආයතනික හවුල්කරුවන් සමග එක්වී, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් සාර්ථක හා තිරසාර ආර්ථික පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අප සහයෝගයෙන් යුතුව කටයුතු කරමින් සිටිනවා.”

CIMA ආයතනික හවුල්කරුවෙකු ලෙස DFCC බැංකුව, CIMA සුදුසුකම් ලත් කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට සිය වාර්ෂික සාමාජිකත්ව ගාස්තු පූර්ණ හෝ අර්ධ වශයෙන් ප්‍රතිපූරණය කිරීමට අවස්ථාව ලබාදීම ඇතුළු ප්‍රතිලාභ පිරිනමනු ඇත. නිපුණතා, හැකියාවන් සහ නායකත්ව ගුණාංග වර්ධනය කරගැනීමට සෑම විටම දිරිගන්වන සේවායෝජකයෙකු වශයෙන් , තම කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ වෘත්තීය අධ්‍යාපන පාඨමාලා, උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා ඇතුළුව උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන කටයුතු සඳහා පූර්ණ හෝ අර්ධ වශයෙන් මූල්‍යමය සහය ලබාදීමටද DFCC බැංකුව කටයුතු කරයි.
මේ සියල්ල, DFCC බැංකුවේ කාර්ය මණ්ඩලයට සිය දැනුම හා අත්දැකීම් පුළුල් කරගනිමින්, වෘත්තීය මට්ටමින් මෙන්ම පෞද්ගලික මට්ටමින්ද විශිෂ්ටයන් බවට පත්වීම සඳහා ශක්තිමත් අත්වැලක් බවට පත්වී තිබේ.
එමෙන්ම මෙම ක්‍රියාමාර්ග, විශිෂ්ට තලයේ කාර්ය මණ්ඩලයක් පවත්වා ගනිමින් ක්ෂේත්‍රය තුළ සෑම විටම ඉහළම කාර්යසාධනයක් වාර්තා කරගැනීම සඳහා DFCC බැංකුවට මහෝපකාරී වී ඇත.

 

 

 

DFCC Bank continues partnership with CIMA as Gold Corporate Partner

DFCC Bank has joined hands once again with the Chartered Institute of Management Accountants of Sri Lanka (CIMA) as a Gold Partner in its “Corporate Partnership Programme”. As one of the Island’s premier commercial banks, DFCC Bank is very pleased to announce this partnership for the 3rd consecutive year, helping to ensure that the accounting profession remains current and relevant to contemporary business needs.

The CIMA Corporate Partnership Programme is a prestigious business network of partnerships between CIMA and corporate leaders with a passion for excellence and a desire to contribute towards creating globally-competitive, transformational leaders and integrated thinkers. Through this programme, DFCC Bank will be able to engage with and recruit CIMA talent, mentor future leaders and network with like-minded executives to support innovation in the accounting profession, while also sharing knowledge and insights for the future through active dialogue.

Commenting on the significance of the partnership, Sonali Jayasinghe Senior Vice President-Human Resources at DFCC Bank said, “This partnership aligns perfectly with the Bank’s objectives of inspiring a passion for excellence and contributing towards the development of world-class transformational leaders who can compete at the global level. Thus, we are pleased to enter into this partnership with CIMA Sri Lanka for the 3rd consecutive year. We believe that it will create value for us, and others in the corporate space, in terms of identifying and acquiring high-quality talent, creating robust networking opportunities and promoting learning and development. Thus, working together with CIMA and the other Corporate Partners, we are collaboratively working towards proactively engineering a successful and sustainable economic landscape, locally and globally.”

As a CIMA Corporate Partner, DFCC Bank provides CIMA-qualified staff with certain special benefits and opportunities, such as the ability to obtain a full or partial reimbursement of their annual membership fees. As an employer committed to excellence in skills, competency and leadership, DFCC Bank also provides its people, who are following CIMA, with the option to obtain full or partial financial assistance as they further their other higher studies and professional certifications, including related professional educational courses, degree programmes, MBAs, etc. Together, these initiatives provide DFCC Bank’s workforce with unlimited opportunities as they strive to broaden their horizons and become the best version of themselves, both professionally and personally. Together, these initiatives and others work to help DFCC Bank ensure that its team is well-qualified, professional and competent with the capacity to deliver at the higher level.

 

 

 

 

DFCC வங்கி CIMA உடன் Gold Corporate Partner கூட்டாண்மையைத் தொடர்கின்றது

DFCC வங்கி இலங்கை முகாமைத்துவ பட்டயக் கணக்காளர்கள் கற்கை நிலையத்துடன் (CIMA) அதன் “Corporate Partnership Programme” நிகழ்ச்சித்திட்டத்திற்காக மீண்டும் ஒருமுறை கைகோர்த்துள்ளது. நாட்டிலுள்ள முதன்மையான வணிக வங்கிகளில் ஒன்றாக, DFCC வங்கி தொடர்ந்து 3 ஆவது ஆண்டாக இந்த கூட்டாண்மையை அறிவிப்பதில் மிகவும் மகிழ்ச்சி அடைவதுடன், கணக்கியல் தொழில் தற்போதைய மற்றும் சமகால வணிகத் தேவைகளுக்குப் பொருத்தமானதாக இருப்பதை உறுதிசெய்ய உதவுகிறது.

CIMA Corporate Partnership Programme நிகழ்ச்சித்திட்டம் என்பது CIMA மற்றும் வணிகத்துறை தலைவர்களுக்கு இடையேயான கூட்டாண்மைகளின் மதிப்புமிக்க வணிக வலையமைப்பாகும். மேன்மையை நிலைநாட்டும் ஆர்வமும், உலகளவில் போட்டித்திறனைத் தோற்றுவிக்கும் வகையில் மாற்றத்திற்கு வித்திடுகின்ற தலைவர்கள் மற்றும் ஒருங்கிணைந்த சிந்தனையாளர்களை உருவாக்குவதில் பங்களிக்கும் ஆர்வம் கொண்ட வணிகத் தலைவர்களின் வலையமைப்பாக இது காணப்படுகின்றது. இந்த நிகழ்ச்சித்திட்டத்தின் மூலம், DFCC வங்கியானது, CIMA கற்கைத் துறை திறமையாளர்களுடன் ஈடுபடவும், ஆட்சேர்ப்பு செய்யவும், எதிர்காலத் தலைவர்கள் மற்றும் ஒத்த எண்ணம் கொண்ட நிர்வாக அதிகாரிகளுடன் தொடர்புகளைப் பேணும் வலையமைப்பை ஏற்படுத்தி, கணக்கியல் தொழிலில் புத்தாக்கத்தை ஆதரிப்பதோடு, எதிர்காலத்திற்கான அறிவு மற்றும் நுண்ணறிவுகளை காத்திரமான உரையாடல் மூலம் தமக்கிடையில் பகிர்ந்து கொள்ள முடியும்.

இந்த கூட்டாண்மையின் முக்கியத்துவம் குறித்து DFCC வங்கியின் மனிதவளத்துறை சிரேஷ்ட துணைத் தலைமை அதிகாரியான சொனாலி ஜயசிங்க அவர்கள் கருத்துத் தெரிவிக்கையில், “இந்தக் கூட்டாண்மையானது, மேன்மையுடன் சிறந்து விளங்குவதற்கான ஆர்வத்தை ஊக்குவித்தல் மற்றும் உலக அளவில் போட்டித்திறன் கொண்ட உலகத் தரம் வாய்ந்த மாற்றத்திற்கு வித்திடுகின்ற தலைமைத்துவத்தின் வளர்ச்சிக்கு பங்களிப்பது ஆகிய வங்கியின் நோக்கங்களுடன் முழுமையாக இணங்குகிறது. இவ்வாறாக, CIMA Sri Lanka உடன் தொடர்ந்து 3 ஆவது ஆண்டாக இந்தக் கூட்டாண்மைக்குள் காலடியெடுத்து வைப்பதில் நாங்கள் மகிழ்ச்சியடைகிறோம். உயர்தர திறமைசாலிகளை அடையாளம் கண்டு உள்வாங்குதல், வலுவான தொடர்பு வலையமைப்பு வாய்ப்புகளை உருவாக்குதல் மற்றும் கற்றல் மற்றும் மேம்பாட்டை மேம்படுத்துதல் ஆகியவற்றின் அடிப்படையில் இது எங்களுக்கும், வணிகத் துறையில் உள்ள மற்றவர்களுக்கும் மதிப்பை உருவாக்கும் என்று நாங்கள் நம்புகிறோம். எனவே, CIMA மற்றும் ஏனைய வர்த்தகத்துறை கூட்டாளர்களுடன் இணைந்து செயல்படுவதால், உள்நாட்டிலும் உலக அளவிலும் ஒரு வெற்றிகரமான மற்றும் நிலையான பொருளாதார கட்டமைப்பினை முன்கூட்டியே தோற்றுவிப்பதில் நாங்கள் ஒத்துழைத்து பணியாற்றி வருகிறோம்,” என்று குறிப்பிட்டார்.

CIMA Corporate Partner என்ற வகையில், DFCC வங்கி CIMA-தகைமை பெற்ற பணியாளர்களுக்கு அவர்களின் வருடாந்த உறுப்புரிமைக் கட்டணத்தை முழுமையாகவோ அல்லது பகுதியாகவோ திருப்பிச் செலுத்தும் வசதி போன்ற சில விசேட சலுகைகள் மற்றும் வாய்ப்புகளை வழங்குகிறது. திறன்கள், தகுதி மற்றும் தலைமைத்துவம் ஆகியவற்றில் சிறந்து விளங்குவதற்கு உறுதிபூண்டுள்ள ஒரு தொழில்தருநர் என்ற வகையில், DFCC வங்கி, CIMA கற்கை நெறியை மேற்கொள்பவர்களுக்கு அவர்களின் ஏனைய உயர் கற்கைகள் மற்றும் தொழில்முறை கற்கைப் பாடநெறிகள், பட்டப்படிப்பு கற்கைநெறிகள், வணிக நிர்வாக முதுமாணி (MBA) கற்கைகள் உட்பட, முழு அல்லது பகுதியளவு கடன் உதவியைப் பெறுவதற்கான தெரிவை வழங்குகிறது. இந்த முயற்சிகள் DFCC வங்கியின் பணியாளர்களுக்கு எல்லையற்ற வாய்ப்புகளை வழங்குகின்றன. ஏனெனில் அவர்கள் தங்கள் எல்லைகளை விரிவுபடுத்தி தொழில் ரீதியாகவும் தனிப்பட்ட முறையிலும் சிறந்த திறமையாளர்களாக மாற முயற்சி செய்ய வழிகோலுகின்றது. இந்த முயற்சிகளும் மற்ற பணிகளும் இணைந்து, DFCC வங்கியின் அணி நன்கு தகைமை பெற்றதாகவும், தொழில்முறை திறனாளர்களாகவும் மற்றும் உயர் மட்டத்தில் தமது சேவையை வழங்குவதற்கான திறனுடன் தகுதி வாய்ந்தவர்களாகவும் இருப்பதை உறுதிசெய்ய உதவுகின்றன.

 

 

 

 

Post Views: 7
Previous Post

රාජ්‍ය ඔසුසැලේ 51 වන ශාඛාව හෝමාගමින් විවෘත කෙරේ

Next Post

මාතලේ පන්සලාතැන්න රක්ෂිතය ගින්නට හසුවෙයි

editor

editor

Next Post

මාතලේ පන්සලාතැන්න රක්ෂිතය ගින්නට හසුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved